සමන්ත බද්ර කාලෙකට කලින් මුන් සෙට් එක ගැන කිව්වා. මට නම මතක නෑ මුන්ට කියන. පොල් කටු නිකාය කියලා කියන්නෙ 😂😂 පොල් කටු රේස්වල යනවා වගේනේ යන්නෙ.