මේක නිතියෙන් තනම් දෙයක්ද??

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    https://gossip.hirufm.lk/58784/2021/04/nigambo-case.html

    සැකකරු පොලිස් දැලට කරගත් අපූරූ මෙහෙයුම මෙන්න. මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින අසහනයට පත් අඹු සැමියන්ට ලිංගික සතුට ලබාදීම සඳහා අන්තර්ජාලය ඔස්සේ දැන්වීමක් පළකොට අඹු සැමියන් රැසකට නොමිලේ ‘ෆන්’ ලබාදුන් පුද්ගලයකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ එම විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඉතා සැලසුම් සහගතව සූක්ෂ්ම ලෙස ඔහු මහමඟට කැඳවා කරන ලද මෙහෙයුමකට අනුවය. කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. මෙයට දින කිහිපයකට පෙර අන්තර්ජාලය ඔස්සේ දැන්වීමක් පළකර තිබිණි. ඒ මීගමුව ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු විසිනි. මීගමුවේ පදිංචි අඹු සැමියන්ට ලිංගික ආස්වාදයක් ලබාදීමට තමන් කැමැති බවත් ඒ සඳහා තම දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙසත් පවසමින් ඔහු අන්තර්ජාලයේ පළකරන ලද දැන්වීමට ඔහුගේ ජංගම දුරකථන අංකයද යොදා තිබිණි. මේ අතර මෙම පුද්ගලයා පිළිබඳව මීගමුව කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාටද තොරතුරු ලැබී තිබූ අතර ඔහු සිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේ මෙම පුද්ගලයා කෙසේ හෝ අත්අඩංගුවට ගන්නා ලෙසය. ඒ අනුව ක්‍රියාත්මක වූ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතා තම ඒකකයේ සැරයන්වරියක හා කොස්තාපල්වරයකු යොදාගෙන ඔවුන් විවාහක අඹු සැමි යුවළක් ලෙස රඟපාමින් අන්තර්ජාලය ඔස්සේ දැන්වීම පළකළ පුද්ගලයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගෙන ඇත. තමන් විවාහ වී සිටියත් නොයෙකුත් දුබලතා නිසා ජීවිතයේ සතුට ලබාගැනීමට නොහැකි බව කියමින් සැරයන්වරියත් කොස්තාපල්වරයාත් තරුණ අඹු - සැමි යුවළක් ලෙස මොහු සමඟ දීර්ඝ ලෙස ඇමතුම් ලබාගෙන කතාබස්කර ඇත. පසුව මෙම පුද්ගලයා ඔවුන් හමුවීමට කැමැත්ත පළකර ඇති අතර ඒ සඳහා මුදල් අවශ්‍ය නැති බවත් ඔහු මොවුන්ට පවසා ඇත. ඒ අනුව මීගමුව නගරයට නුදුරු සුපිරි හෝටලයකට ආසන්න තැනකදී දෙපාර්ශ්වයම හමුවීමට තීරණය කරගෙන තිබේ. තමන් සුදුපාට වැගන් ආර් රථයක පැමිණ අදාළ හෝටල් පරිශ්‍රය අසල රැඳී සිටින බවත් වහා පැමිණ මෝටර් රථයට නඟින ලෙසත් ඉන් අනතුරුව තමන්ගේ නිවෙසට යා හැකි බවත් පොලිස් අඹු සැමි යුවළ මොහුට ප්‍රකාශ කර ඇත. ඒ අනුව සිවිල් ඇඳුමෙන් සැරසුණු නිලධාරීන්ද මොහු කොටුකර ගැනීම සඳහා හෝටල් පරිශ්‍රය වටා යොදවා තිබිණි. අඹු - සැමි යුවළගේ ඉල්ලීම මත මොහොතකින් හෝටලය අසලට පැමිණි ඔහු දැනුම්දුන් මෝටර් රියට ගොඩවීමත් සමඟ එහි සිටි පොලිස් යුවළ සැකකරු කෙළින්ම රැගෙන ගොස් ඇත්තේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙතටය. සැකකරු වාහනයට ගොඩවත්ම සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනකුද දෙපැත්තෙන් වාහනයට ගොඩවීම නිසා සැකකරුට පලායෑමට නොහැකි විය. ප්‍රශ්න කිරීමේදී හෙළිවූයේ හතළිස් හැවිරිදි ඔහු පෞද්ගලික ආයතනයක විධාක නිලධාරියකු බවය. තමන් විසින් අන්තර්ජාලයේ පළ කළ දැන්වීමට අනුව මීගමුව, ගම්පහ යන ප්‍රදේශවල අසහනයට පත් අඹු සැමියන් කිහිපදෙනකු කතා කළ බවත් ඒ අනුව ඔවුන් සමඟ ලිංගික හැසිරුණු බවත් සැකකරු පොලිසියට පවසා තිබේ. විවාහකයකු වන මොහුගේ ක්‍රියා කලාපය ඔහුගේ බිරිය මොහු පොලිසියට කොටුවන තුරුත් දැනගෙන නොසිටි අතර මේ බව දැන ගැනීමෙන් පසු ඇය නිලධාරීන් ඉදිරියේ හඬා වැටී තිබේ. සැකකරු මෙලෙස සිය ජංගම දුරකථනයේ අංකය සටහන් කොට ඊට එකඟ වන අඹු සැමියන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන් දෙදෙනාටම නොමිලේ ලිංගික පහස ලබාදෙන බව පොලිසිය කියයි. සැකකරු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරන ලදී. මීගමුව කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ අධීක්ෂණය මත මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ මෙහෙයවීමෙන් සැරයන් දිසානායක (38899) හා කාන්තා පොලිස් කොස්තාපල් රම්‍යා (9837) ඇතුළු නිලධාරීහු මෙම වැටලීමට එක්වූහ. ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්...
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,197
    113
    අතඩන්ගුවට ගන්න වැරද්දක් නම් පේන්න නෑ. (මන් ලෝයර් කෙනෙක් නෙමෙ හොදේ තේරෙන විදියට කිව්වෙ. දන්න කෙනෙක් පහදපන්.)
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    Owa allanakota police karayage ganu wena ungen sapa gannawa athi wena ungen.
    matath hithennema OIC ta ochchara muwa allanna one wela thiyenne, OIC ge ganitath aralada koheda? Me kiyala thiyena wisthare anuwa nam ehema ath adanguwata ganna ba.
    1. Meka Husband and wife 2nnagema kamaththa anuwa sidu wima
    2. Mema katayuththa sadaha Mudalak aya nokirima
    3. Wife or Husband bala wayaskaaranam or mema kiyana pudgalaya kisyam wanchawak sidu kota athnam pamanak athadanguwata gatha haki.
    4. ehema nathnam aniwa OIC ge hathurek mu

    monawa unath, naduwedi Policiya nondi wenna thiyena awasthawa wadi.
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    https://gossip.hirufm.lk/58784/2021/04/nigambo-case.html

    සැකකරු පොලිස් දැලට කරගත් අපූරූ මෙහෙයුම මෙන්න. මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින අසහනයට පත් අඹු සැමියන්ට ලිංගික සතුට ලබාදීම සඳහා අන්තර්ජාලය ඔස්සේ දැන්වීමක් පළකොට අඹු සැමියන් රැසකට නොමිලේ ‘ෆන්’ ලබාදුන් පුද්ගලයකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ එම විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඉතා සැලසුම් සහගතව සූක්ෂ්ම ලෙස ඔහු මහමඟට කැඳවා කරන ලද මෙහෙයුමකට අනුවය. කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. මෙයට දින කිහිපයකට පෙර අන්තර්ජාලය ඔස්සේ දැන්වීමක් පළකර තිබිණි. ඒ මීගමුව ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු විසිනි. මීගමුවේ පදිංචි අඹු සැමියන්ට ලිංගික ආස්වාදයක් ලබාදීමට තමන් කැමැති බවත් ඒ සඳහා තම දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙසත් පවසමින් ඔහු අන්තර්ජාලයේ පළකරන ලද දැන්වීමට ඔහුගේ ජංගම දුරකථන අංකයද යොදා තිබිණි. මේ අතර මෙම පුද්ගලයා පිළිබඳව මීගමුව කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාටද තොරතුරු ලැබී තිබූ අතර ඔහු සිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේ මෙම පුද්ගලයා කෙසේ හෝ අත්අඩංගුවට ගන්නා ලෙසය. ඒ අනුව ක්‍රියාත්මක වූ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතා තම ඒකකයේ සැරයන්වරියක හා කොස්තාපල්වරයකු යොදාගෙන ඔවුන් විවාහක අඹු සැමි යුවළක් ලෙස රඟපාමින් අන්තර්ජාලය ඔස්සේ දැන්වීම පළකළ පුද්ගලයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගෙන ඇත. තමන් විවාහ වී සිටියත් නොයෙකුත් දුබලතා නිසා ජීවිතයේ සතුට ලබාගැනීමට නොහැකි බව කියමින් සැරයන්වරියත් කොස්තාපල්වරයාත් තරුණ අඹු - සැමි යුවළක් ලෙස මොහු සමඟ දීර්ඝ ලෙස ඇමතුම් ලබාගෙන කතාබස්කර ඇත. පසුව මෙම පුද්ගලයා ඔවුන් හමුවීමට කැමැත්ත පළකර ඇති අතර ඒ සඳහා මුදල් අවශ්‍ය නැති බවත් ඔහු මොවුන්ට පවසා ඇත. ඒ අනුව මීගමුව නගරයට නුදුරු සුපිරි හෝටලයකට ආසන්න තැනකදී දෙපාර්ශ්වයම හමුවීමට තීරණය කරගෙන තිබේ. තමන් සුදුපාට වැගන් ආර් රථයක පැමිණ අදාළ හෝටල් පරිශ්‍රය අසල රැඳී සිටින බවත් වහා පැමිණ මෝටර් රථයට නඟින ලෙසත් ඉන් අනතුරුව තමන්ගේ නිවෙසට යා හැකි බවත් පොලිස් අඹු සැමි යුවළ මොහුට ප්‍රකාශ කර ඇත. ඒ අනුව සිවිල් ඇඳුමෙන් සැරසුණු නිලධාරීන්ද මොහු කොටුකර ගැනීම සඳහා හෝටල් පරිශ්‍රය වටා යොදවා තිබිණි. අඹු - සැමි යුවළගේ ඉල්ලීම මත මොහොතකින් හෝටලය අසලට පැමිණි ඔහු දැනුම්දුන් මෝටර් රියට ගොඩවීමත් සමඟ එහි සිටි පොලිස් යුවළ සැකකරු කෙළින්ම රැගෙන ගොස් ඇත්තේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙතටය. සැකකරු වාහනයට ගොඩවත්ම සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනකුද දෙපැත්තෙන් වාහනයට ගොඩවීම නිසා සැකකරුට පලායෑමට නොහැකි විය. ප්‍රශ්න කිරීමේදී හෙළිවූයේ හතළිස් හැවිරිදි ඔහු පෞද්ගලික ආයතනයක විධාක නිලධාරියකු බවය. තමන් විසින් අන්තර්ජාලයේ පළ කළ දැන්වීමට අනුව මීගමුව, ගම්පහ යන ප්‍රදේශවල අසහනයට පත් අඹු සැමියන් කිහිපදෙනකු කතා කළ බවත් ඒ අනුව ඔවුන් සමඟ ලිංගික හැසිරුණු බවත් සැකකරු පොලිසියට පවසා තිබේ. විවාහකයකු වන මොහුගේ ක්‍රියා කලාපය ඔහුගේ බිරිය මොහු පොලිසියට කොටුවන තුරුත් දැනගෙන නොසිටි අතර මේ බව දැන ගැනීමෙන් පසු ඇය නිලධාරීන් ඉදිරියේ හඬා වැටී තිබේ. සැකකරු මෙලෙස සිය ජංගම දුරකථනයේ අංකය සටහන් කොට ඊට එකඟ වන අඹු සැමියන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන් දෙදෙනාටම නොමිලේ ලිංගික පහස ලබාදෙන බව පොලිසිය කියයි. සැකකරු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරන ලදී. මීගමුව කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ අධීක්ෂණය මත මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ මෙහෙයවීමෙන් සැරයන් දිසානායක (38899) හා කාන්තා පොලිස් කොස්තාපල් රම්‍යා (9837) ඇතුළු නිලධාරීහු මෙම වැටලීමට එක්වූහ. ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්...
    මිනිහගෙ නොකමැත්තෙන් උගෙ ගැනි එක්ක බුදියන උන්...
    ගැනිගෙ නොකමැත්තෙන් ඒකිගෙ මිනිහා එක්ක බුදියන උන් එහෙනම් අල්ලල එල්ලයි ඉදිරියෙදි මම හිතන්නෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    මිනිහගෙ නොකමැත්තෙන් උගෙ ගැනි එක්ක බුදියන උන්...
    ගැනිගෙ නොකමැත්තෙන් ඒකිගෙ මිනිහා එක්ක බුදියන උන් එහෙනම් අල්ලල එල්ලයි ඉදිරියෙදි මම හිතන්නෙ
    Muslims lage oya wage case nadda?
     
    • Like
    Reactions: tilvin-silva

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    වලියට නෙමෙයි අහන්නේ. දැනගන්න. මොකක්ද වරද? මොකක් කියලද නඩු දාන්නෙ?
    මල්ලි ලන්කාවෙද ආ....

    වරද තිරනය කරන්නෙ ඔහොම නෙවෙයි.

    දැන් හිටපු අග විනිසුරු තුමාව හිරෙ යැව්වද, අර වැරදි කාරයව නිදහස් කරා කිව්වම...
    දැන් ඔය පාලමෙන්තුවෙ පුටු, ටෙබල් ලයිට් කැඩුවා නඩු දැම්මද?
    ඔයා යනගමන් ගලක් විසිකරන්නකො විදුරුවක් බිදෙන්න, නොමිලෙ කැම එදාට
    දැන් කසිප්පු ප්‍රවර්දනය වැරැද්දක් නෙවෙයිද? කෝ නඩු

    අර රජිතගෙ පුතාද මොකාද කෙල්ලෙක් බලෙන්ද කොහෙද එක්කගන ගියා කිව්ව, උබත් එක්කන් පලයන්කො බලන්න.
    හෙට සිට කැම නොමිලෙ උබට.

    දැන් ඇමතිතුමා sex කරන අයට කියන්නෙ මොකක් කියලද.. නිලියො, මොඩ්ලර්.
    උබත් ගියොත් සෙක්ස් කරන්න?
    උන්ට කියන්නෙ මොකක්ද ගනිකාවො. එතකොට ඒකිව අල්ලන් යනවා.
    හැබැයි ඇමතිතුමගෙ එක අල්ලන්නෙ මොන වරද යටතේද...කොහෙ නිතියයටතෙද වරදක් වෙන්නෙ ..? වරදක් නෑ බන්. මෙ... කැම්පෙන් එක ගැන පොඩි හමුවක් තියන්න හොටලෙට ගිහින් තියෙන්නෙ.ඉතින් මොකක්ද වරද..?

    ඒත් උබයන්නෙ ලින්ගික ඇසුරකට...
    ඒක අශිශ්ඨයි, ඒක අසනහනය, ඒක වරත්ත කම, සමාජයට අවලම්බුවක්, නිතියට පට හැනි, සමජය පිලිකුල් කරනවා. වහා දඩුවම් කලයුතු වරදක්...
    ඉදිරි සමාජය හදන්න බැ උබ ගියාම බුදියන්න
     
    Last edited: