මේක නිතියෙන් තනම් දෙයක්ද??

selinux57

Active member
  • Jul 19, 2016
    416
    134
    43
    උබලාට යකො වක්‍යක් කියවල තෙරුම් ගන්න බෑනෙ. අරකෙ තියෙන්නෙ අස්වාභාවික ක්‍රියාවකට ක්‍රමානුකූලව පුද්ගලයන් සපයා දෙන්නෙක් නම් කියලනෙ.
    අනික ඇයි බන් උබ කේන්තියෙන් වගෙ reply කරන්නෙ. I'm just asking things to understand the legal background of this
    හරි බන්.... අරුගෙ 7 පිලිගනින් :)

    එකයි මම කිව්වෙ උබට ඔක තෙරෙන්නේ නැ.
    සපයාදෙන්නත්, සැපයෙන එකත් ඔකමනෙ.
     
    • Like
    Reactions: castellain