බලල තියෙනවා..රම්‍ය සුරම්‍යත් ඕක කරපු අානන්ද අබේනායකගෙමයි..ඒකත් මරු..තව තියෙනවා ඵයාගෙම ගොඩක් හොඳ ඒවා.
එළකිරි![]()
Bump
ඔවු ඇත්තටම දැන් තියෙන කුනු හරප කතා වලට වඩානම් මේ set එකම සුපිරීBump
2007 නොවැම්බර් දෙරණේ ගිය කතාවක්..
ah meka derane da giye rupawahini ye nemida
ඔවු සිරාවටම සුපිරි වැඩ්ඩො හිටියේ ඒ කාලේ....ඉස්සර නළු නිලියෝන්ගේ රංගන පට්ට නේ. සුපිරියට රග පානවා.
මුගේ acting super..
rep system එක ගලවලා ගොඩක් කල් බන් ..ela rep++++
eka man dannawa. rep denna ona post ekak kalekin dekkeමොන වගේ story එකක්ද බන් තියෙන්නේ ..
ඉඩම් වලට මරාගන්න සීන් එකක් ද ..
rep system එක ගලවලා ගොඩක් කල් බන් ..
------ Post added on Feb 10, 2025 at 6:56 PM
2007 නොවැම්බර් දෙරණේ ගිය කතාවක්..
ehemada? danne nane.. .කළුතර පැත්තෙනේ ෂූට් කළේ.