මේක නියම නාට්‍යයක්

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    බලල තියෙනවා..රම්‍ය සුරම්‍යත් ඕක කරපු අානන්ද අබේනායකගෙමයි..ඒකත් මරු..තව තියෙනවා ඵයාගෙම ගොඩක් හොඳ ඒවා.








    එළකිරි :love2:
    ඔවු ඇත්තටම දැන් තියෙන කුනු හරප කතා වලට වඩානම් මේ set එකම සුපිරී
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,981
    113
    34
    Kalutara

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ඉස්සර නළු නිලියෝන්ගේ රංගන පට්ට නේ. සුපිරියට රග පානවා.
    ඔවු සිරාවටම සුපිරි වැඩ්ඩො හිටියේ ඒ කාලේ....

    මුගේ acting super..😎👍






    මෙකත් පට්ට ..
    ------ Post added on Feb 10, 2025 at 5:37 PM
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මොන වගේ story එකක්ද බන් තියෙන්නේ ..
    ඉඩම් වලට මරාගන්න සීන් එකක් ද ..


    rep system එක ගලවලා ගොඩක් කල් බන් ..
    ------ Post added on Feb 10, 2025 at 6:56 PM
    eka man dannawa. rep denna ona post ekak kalekin dekke