Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේක නෙවෙයිද වුනේ ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක නෙවෙයිද වුනේ ...

මෙන්න වෙච්ච දේ

කොරෝනා ලංකාවට ආවේ දැනට සති දෙක තුනකට කලින්

ඒ වුනාට කොරෝන රෝගියෙක් වාර්තා වුනේ මාස දෙකකටත් කලින්

ඒ ඉදන් වත් කිසිම වැඩපිළිවෙලක් තිබුනේ නැහැ

මුඛ ආවරණ දාන එකත් සමච්චලයට පත් කරල තිබුනේ

පළමු කොරෝනා රෝගියා වාර්තා වුන ගමන් රත් වෙන්න ගන්නව

ඒ එක්කම නිරෝධායනය මතක් වෙනව

අර මද්යස්ථාන වල නිරෝධායනය වෙන එක තමයි හොදම දේ ගෙදර නිරෝධායනය දේශ ද්රෝහී ක්රියාවක් විදියට සලකනව

රට ඉදන් ආපු එවුන් මිනීමරුවන් ගානට දානවා

හැබැයි ඊට කලින් සති දෙක තුන ඇතුලත පන්දහසකට වඩා පිරිසක් ඉතාලි ඉදන් 500 කට වඩා පිරිසක් ඇවිල්ල ඉවරයි

ඒ කතන්දරේ වහ ගන්න නිරෝධායනය වෙන්න බැහැ කියපු පිරිසක් අල්ලාගෙන දවස් ගානක් පතුරු ගහනව

ලංකාවේ ඔක්කොම ඒ ඇම කනව අරුන්ව බල්ලෝ ගානටම දානවා

සතියකට විතර කලින් කියන්න තිබුන දේ ඔන්න දැන් කියනවා එහෙම පිරිසක් ආවලු දැන් ඒ ආපු පිරිසට ගෙදරදී ස්වයං නිරෝධායනය වෙන්න කියල

එතකොට දවස් දෙකකට කලින් දේශද්රෝහී ගෙදර නිරෝධායනය දැන් දේශප්රේමී වෙනව

පක්ෂ ගාවගෙන බලන්න එපා වෙච්ච දේ මම කියල තියෙන්නේ

දැන්වත් එක එකාට බනින්නේ නැතුව කලයුතු දේ කරනවානම් තමයි හොද

මම පොහොට්ටුවට චන්දෙ දුන්නේ ඒකත් කියන්න එපැයි

[QUOTE="HHBD, post: 25219418, member: 558287"] [b]මේක නෙවෙයිද වුනේ ...[/b] [B][SIZE="4"]මෙන්න වෙච්ච දේ කොරෝනා ලංකාවට ආවේ දැනට සති දෙක තුනකට කලින් ඒ වුනාට කොරෝන රෝගියෙක් වාර්තා වුනේ මාස දෙකකටත් කලින් ඒ ඉදන් වත් කිසිම වැඩපිළිවෙලක් තිබුනේ නැහැ මුඛ ආවරණ දාන එකත් සමච්චලයට පත් කරල තිබුනේ පළමු කොරෝනා රෝගියා වාර්තා වුන ගමන් රත් වෙන්න ගන්නව ඒ එක්කම නිරෝධායනය මතක් වෙනව අර මද්යස්ථාන වල නිරෝධායනය වෙන එක තමයි හොදම දේ ගෙදර නිරෝධායනය දේශ ද්රෝහී ක්රියාවක් විදියට සලකනව රට ඉදන් ආපු එවුන් මිනීමරුවන් ගානට දානවා හැබැයි ඊට කලින් සති දෙක තුන ඇතුලත පන්දහසකට වඩා පිරිසක් ඉතාලි ඉදන් 500 කට වඩා පිරිසක් ඇවිල්ල ඉවරයි ඒ කතන්දරේ වහ ගන්න නිරෝධායනය වෙන්න බැහැ කියපු පිරිසක් අල්ලාගෙන දවස් ගානක් පතුරු ගහනව ලංකාවේ ඔක්කොම ඒ ඇම කනව අරුන්ව බල්ලෝ ගානටම දානවා සතියකට විතර කලින් කියන්න තිබුන දේ ඔන්න දැන් කියනවා එහෙම පිරිසක් ආවලු දැන් ඒ ආපු පිරිසට ගෙදරදී ස්වයං නිරෝධායනය වෙන්න කියල එතකොට දවස් දෙකකට කලින් දේශද්රෝහී ගෙදර නිරෝධායනය දැන් දේශප්රේමී වෙනව පක්ෂ ගාවගෙන බලන්න එපා වෙච්ච දේ මම කියල තියෙන්නේ දැන්වත් එක එකාට බනින්නේ නැතුව කලයුතු දේ කරනවානම් තමයි හොද [SIZE="2"]මම පොහොට්ටුවට චන්දෙ දුන්නේ ඒකත් කියන්න එපැයි [/SIZE] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom