මේක පට්ට නේද බන් :)

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    ඒක සුපිරි බං😍. ආසාවෙ බෑ දැක්කම. පට්ට ගේමක් දෙන්නැති හදන්න

    ඒ ප්‍රස්නෙ ඇති උන එකම එකා මන් නෙවෙයි එහෙන්ම්
    මාත් ඒක තමයි කල්පනා කරේ🤔
    ------ Post added on Dec 7, 2022 at 10:34 PM
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    ඒක නම් පට්ට.

    ප. ලි.
    ඕකට අපේ ආවේනික දේශීය ශබ්දයක් එකතු උනා නම් අන්තිමට සුප්පා තමා. මම මේ කල්පනා කලේ අන්තිමට වලතරයගෙ වල්ලට ඩෝං ගාල කෙලියනම් අර ලී ඝාණ්ඨාර වගේ බොල් හඬක් එයි.