මේක පහදපල්ලා

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ට්‍රයි නොකර කෙල්ලො සෙට් වෙන්න නම් උබ හොද සල්ලිකාරයෙක් වෙන්න ඔනෙ. නැත්නම් රිතික් රොසාන් වගෙ වෙන්න ඔනෙ.

    මොන පිස්සුද මමත් මේ වැලේ වැල් නැතුව ඉන්නෙ
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    ට්‍රයි නොකර කෙල්ලො සෙට් වෙන්න නම් උබ හොද සල්ලිකාරයෙක් වෙන්න ඔනෙ. නැත්නම් රිතික් රොසාන් වගෙ වෙන්න ඔනෙ.
    මම මේකෙන් අදහස් කනලේ මෙයයි....දැන් හිතපල්ලා කොල්ලෙක් ඉන්නවා කෙල්ලෙකුත් ඉන්නවා උන් මොකක් හරි හේතුවක් නිසා ජොයින් වෙනවා එක්කො වැඩක් සෙට් වෙලා එකට නැත්තම් ඇක්සිඩන්ට් එකක් වෙලා එතනදි. ඒ වගේ වෙලාවක අහම්බයකින් තමයි මීට් වෙන්නේ.....
     
    • Sad
    Reactions: Nidarshana_k

    DragonT

    Well-known member
  • May 31, 2019
    607
    579
    93
    Nawalapitiya
    කෙල්ලෙක් සෙට් කරගන්න නම් අනිවාර්යෙන්ම ටෙක්නික් යූස් කරන්නම වෙනවා. නැත්නම් ලොවෙත් සෙට් නොවේ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,764
    9,855
    113
    කරුමයක් තියනවනම් ගෙවන්නම වෙනවා. කර්මය ප්‍රභලනම් ඉක්මනටම එකක් සෙට් වෙයි
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,556
    1
    51,242
    113
    ප*යාගල
    sorry.com
    මම මේකෙන් අදහස් කනලේ මෙයයි....දැන් හිතපල්ලා කොල්ලෙක් ඉන්නවා කෙල්ලෙකුත් ඉන්නවා උන් මොකක් හරි හේතුවක් නිසා ජොයින් වෙනවා එක්කො වැඩක් සෙට් වෙලා එකට නැත්තම් ඇක්සිඩන්ට් එකක් වෙලා එතනදි. ඒ වගේ වෙලාවක අහම්බයකින් තමයි මීට් වෙන්නේ.....
    ඔව් ඉතින් යාලු වෙන්න නම් අනිවා මීට් වෙන්නම ඔනෙ මොකක් හරි අවස්තාවකදි. මටත් කෙල්ලො ඇහැ දීල තියෙනවා නමුත් කතා කරන්න වත් හම්බෙලා නෑ උන් ආයෙ ජිවිතෙට හම්බෙලා නැ .
    එක පාරක් කෙල්ලෙක් හම්බුනා බස් එකේදි එකි මන් දිහා බලනව බලනව ඉවරයක් නෑ. හිනාවෙනවා.එකම කෝලමයි ඉතින්. මාත් බැලුව . එකි අම්මා එක්ක හිටියේ. ආයෙ කවදාවත් හම්බෙලා නෑ. පට්ට ලස්සන කෙල්ලෙක්

    කර්ම විශය/ ආත්ම බැදීම කියල දන්නෙ නැ ඉතින්. හම්බවෙන්න තියෙනව නම් හම්බෙනවා.
     
    • Like
    Reactions: DiksonAlex