මේක පිරමිඩ් කේස් එකක් වගේ නේද ?

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    "
    � ඒක නිසා තමයි උබ මේක කියවන්නෙ.. අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන් ඉස්සරහට යන්න කැමතිනම් විතරක් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කොමෙන්ට් කරන්නැතුව කෙලින්ම මට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න � "

    Capture.JPG

    ------ Post added on Dec 30, 2021 at 4:53 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    "
    � ඒක නිසා තමයි උබ මේක කියවන්නෙ.. අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන් ඉස්සරහට යන්න කැමතිනම් විතරක් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කොමෙන්ට් කරන්නැතුව කෙලින්ම මට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න � "

    View attachment 155670
    ------ Post added on Dec 30, 2021 at 4:53 PM
    Elakiri ekey ekekda ban karanne? Nama mokakda? Agata "Kolla" kiyalada tiyenne? 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: zid2021

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    ඔය කොට්ටම්බා කොල ගන්නෙ මාලු ටැංකි වලට දාන්න බන්
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Okada danne na, ape Punchi lata swarnawahiniye dapu course ekak kiyala zoom meeting ekak tibila, 5000 transfer kala mama, kola wikunanna thama kiyala deela tibbe, scam kiyala kiwwa e gollanta, eth yanna epa kiwwe na monawa hitaida danne nane, paw itin, e gollo eBay tiya, computer ekaka basic wada wath danne na.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඔව් මේවා ඇත්ත. මමත් කාලයක් වික්කා ෆ්‍රෙෂ් කොළ වර්ග. ඇමරිකාවට තමයි යැව්වේ පොස්ට් එකේ.
    කැනබිස් කියල කොළ ජාතියක් යවන්න ගිහිං කෙල උනා
     
    • Haha
    Reactions: SK29 and zid2021