මේක පොඩ්ඩක් බලනවද කරුණාකරලා !!!!

Shadow_01

Active member
  • Jul 31, 2016
    689
    70
    28
    oka maha wanshene kiyanne maha wanshe liyalaa thiyenne indiyawen apu kenek hamuduru kenek welaa, lankave hamuduru waru thana dilaa, ape ayage
    edawas wala idalaa moda kama berenawaa, lankave ithihase indiyan karayo sambanda welaa patan gaththa widihata liuwaa, aneth eka budda darmaya ehem pitinma kawaaa oya mahawanshe liyapu demala indiyan karayaa, lankave minissuntath ona ekakne mole vadine
    :dull:
    :rofl:Pissuda ban, mahawanse liyala thiyenne eka hamuduru kenek newe, anika indiyawen apu kenekuth newe.

    Kohoma unath mahawanshe kiyanne apakshapathiwa liyapu ekak newe.:yes:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    :rofl:Pissuda ban, mahawanse liyala thiyenne eka hamuduru kenek newe, anika indiyawen apu kenekuth newe.

    Kohoma unath mahawanshe kiyanne apakshapathiwa liyapu ekak newe.:yes:

    Oya kiyanne Buddaghosha hamuduruwo gana wenna one. Buddhagosha hamuduruwo Sanskrutha walin liyala thibuna poth sahena pramanayak pali walata harawala, emul poth winasha karanna udaw dunna kiyla kiyanawa. E wagema e translation ekedi sahenna karana haluwa kiyala kiyanawa.

    Meka mama ahapu deyak witharai.:confused::confused::confused:
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    ඇත්ත අතීත කතාව මොකක් උනත් දැන් ලන්කාවට ඕනෙ හොඳ නායකත්වයක්. ඒක නොලැබෙන සියලුම කතා ඇත්ත වේවා බොරු වේවා මම දකින්නෙ අනවශ්ය දෙයක් හැටියට. සැබෑ අතීත කතාව උනත් ඒක තවත් ආදර්ශයක් විතරක්නම් වැඩක් නෑ. ක්‍රියාකාරී විසඳුමක් ඕනෙ.

    අනික් අතට හරිහමන් අද්යාපනයක් පිහිටෝල ඒ ඇතිකරපු නිවැරදි ආකාරයේ නායකත්වය මේ වගේ හොරු රැලකට ආයෙ නොයන්න වගබලාගන්න පුලුවන් බුද්දිමත් ජනතාවක් හදන්නත් ඕනෙ.

    මේ දේවල් කෙරෙන්නෙ නැත්නම් රාවනාගෙ පොරත්වයෙන් හෝ බුදුහාමුදුරුවො ඉපදුන දිහාවෙන් රටක් විදිහට ලංකාවට වැඩක් නෑ. ඒකයි මගේ මතය.
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    Ithin machan eeka thamay mathaya prakasha karala vitharak wedak ne, kriyawen penwanna oona, hoda deyakata wada naraka deyakata ekathu wena pirisa wediy... hemoma ekathu karan me gamana yanna be, mulin thama e de karanna oona, meka avilla darshnayak machan....:cool::cool:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඉතිහාසෙ වැඩක් නෑ. අනාගතේ ගැන හිතල වර්තමානේ වැඩක් කරමු.