මේක පොඩ්ඩක් බලනවද කරුණාකරලා !!!!

chatuwa

Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මචන්ල, පුලුවන්නම් කොග්ගල නිලමේ කියන පොත හොයල කියවපල්ලා, එකේ විස්තරකරල තියෙනවා දැන් වෙන දේත් වෙන්න යන දේත් අවුරුදු ගානකට කලින්. පොත් දෙකක් තියෙනවා දෙකම හොයල කියවපල්ලා, මට හොයාගන්න පුළුවන් උනොත් දාන්නම් මෙතනම.
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    Ela MAchan..........
     
    https://docs.google.com/file/d/0B4ZjW7VJ0GwmaUc1NmtEUU12ZTA/edit

    https://docs.google.com/file/d/0B4ZjW7VJ0GwmQWtzZUFieEZrSGc/

    :D:D:D:D;);)
     
    • Like
    Reactions: supun_sg

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    මේක තමා ලංකාවේ ඇත්ත ඉතිහාසය ඒ කියන්නේ අවුරුදු 7000 විතර කලින් . නැති උන ඇට්ලාන්ටිස් එක කියල්ත් කියනවා. මහාචාර්ය මිරැන්ඩෝ ගොඩක් රිසච් පොත් ලියල තියනවා රවණ ගැන. විජය කියන්නේ මං පහරන්නෙක් ක්වේනිගේ කූලි හමුදාවක් . අපේ උන් බොරු ඉතිහාසයක් තමා මාකට් කරන්නේ . විජය එන්න කලින් ලංකාවේ දාගැබ් තිබිල තියනවා ඊට කලින් හිටපු බුදුවරුන්ගේ අභාෂයෙන්. රාවණාගේ මාලිගා සංකීර්ණ පොලව යට හදල තියෙන්නේ කියල තියන්වා ඒවා තාම තියනවලු ඒත් දැන් යට වෙලා ඇතුලට යන තැන් වැහිල . මාවනැල්ල ,ඇල්ල රිටිගල වගේ තැන් වල තමා තිබිල තියෙන්නේ. කන්දක් තියනවා එතනින් තමා විශ්ව තරනයට ලේසිම තැන ලොකේ තියන ඕක බලන්න ඇමරිකන් කාරයොත් ඇවිල්ලා තියනවා. ජනප්‍රවාදයක් තියන්වා රාවණාකේ නියුක් වෙපන්ස් වගයක් අගහරු වල තියන්වා කියලා නසා එකෙන් පුක ඉඩ දාගෙන අපිට ආදරේට වගේ හොයන්නේ ඒක වෙන්න බැරි නෑ. හම්න්බුනොත් ජැක් පොට් ඇමෙරිකාවට

    මේක පොඩ්ඩක් බලනවද... 08-12-2018 08:09 PM uba wage adu adyapanayak tiyena nugath ponnayonta hodai Mirando seeyage surangana katha. LOL Uta eda wela hoyaganna liyana katha serious ganna epa ponz

    මේ වගේ විජයගේ කුලි හමුදාවේ පරම්පරවෙන් ආපු රෙප් කපන පොන්නයොත් ඉන්නවා .
     
    Last edited:
    • Like
    Reactions: madhustf

    rep nam mageth kapala ban... owa ohoma thama... ekek hari deyak igena ganna wanam e athi :D:D:D
     
    • Like
    Reactions: Don GasCan