මේක පොඩ්ඩක් බලපන් මචන්ලා

දැන් හුඟ දෙනෙක්ගෙ හිතේ බයක් තියෙනවා.. ඊයෙ ආපු ඡන්ද ප්‍රතිපල එක්ක..:yes:

දෙයක් හොදටම තේරුණා මචං, හෙට ආයේ චන්දයක් තිබ්බොත් මහින්ද ආයේ එනවා කියල. මයිත්‍රී ගේ වැරදි නෙමෙයි, දැන් සිංහලය සංවේදී වෙලා, දැන් සමහරු කියන්නේ "දෙයක් නැති වෙන්න ඕනෙලු අගේ දැනෙන්න කියලා"
ඊයේ ආවේ මම හිතපු ප්‍රතිපලේ නෙමෙයි මචං, එකයි (මයිත්‍රී දිනන්නේ මෙහෙම නෙමෙයි)