මේක පොඩ්ඩක් බලපන් මචන්ලා https://www.facebook.com/sellaiya.bala?fref=ts
~Pirate~ Well-known member Dec 24, 2012 2,548 996 113 Jan 9, 2015 #1 මේක පොඩ්ඩක් බලපන් මචන්ලා https://www.facebook.com/sellaiya.bala?fref=ts
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jan 9, 2015 #3 ඕවා දැන් කතා කරලා තේරුමක් නෑ..
කෑප්ටන් Jack Sparrow Well-known member Jul 8, 2011 4,204 707 113 කැරිබියන් මුහුද Jan 9, 2015 #5 crazybuddy said: ඕවා දැන් කතා කරලා තේරුමක් නෑ.. Click to expand...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jan 9, 2015 #6 කෑප්ටන් Jack Sparrow;17713702 said: Click to expand... දැන් හුඟ දෙනෙක්ගෙ හිතේ බයක් තියෙනවා.. ඊයෙ ආපු ඡන්ද ප්‍රතිපල එක්ක..
කෑප්ටන් Jack Sparrow;17713702 said: Click to expand... දැන් හුඟ දෙනෙක්ගෙ හිතේ බයක් තියෙනවා.. ඊයෙ ආපු ඡන්ද ප්‍රතිපල එක්ක..
කෑප්ටන් Jack Sparrow Well-known member Jul 8, 2011 4,204 707 113 කැරිබියන් මුහුද Jan 9, 2015 #7 crazybuddy said: දැන් හුඟ දෙනෙක්ගෙ හිතේ බයක් තියෙනවා.. ඊයෙ ආපු ඡන්ද ප්‍රතිපල එක්ක.. Click to expand... දෙයක් හොදටම තේරුණා මචං, හෙට ආයේ චන්දයක් තිබ්බොත් මහින්ද ආයේ එනවා කියල. මයිත්‍රී ගේ වැරදි නෙමෙයි, දැන් සිංහලය සංවේදී වෙලා, දැන් සමහරු කියන්නේ "දෙයක් නැති වෙන්න ඕනෙලු අගේ දැනෙන්න කියලා" ඊයේ ආවේ මම හිතපු ප්‍රතිපලේ නෙමෙයි මචං, එකයි (මයිත්‍රී දිනන්නේ මෙහෙම නෙමෙයි)
crazybuddy said: දැන් හුඟ දෙනෙක්ගෙ හිතේ බයක් තියෙනවා.. ඊයෙ ආපු ඡන්ද ප්‍රතිපල එක්ක.. Click to expand... දෙයක් හොදටම තේරුණා මචං, හෙට ආයේ චන්දයක් තිබ්බොත් මහින්ද ආයේ එනවා කියල. මයිත්‍රී ගේ වැරදි නෙමෙයි, දැන් සිංහලය සංවේදී වෙලා, දැන් සමහරු කියන්නේ "දෙයක් නැති වෙන්න ඕනෙලු අගේ දැනෙන්න කියලා" ඊයේ ආවේ මම හිතපු ප්‍රතිපලේ නෙමෙයි මචං, එකයි (මයිත්‍රී දිනන්නේ මෙහෙම නෙමෙයි)