ලංකාවේ ලස්සන සිප්පිකටු බෙලි කටු තියෙන මූදු වෙරලකුයි මැදිච්ච කවාකාර ගල් හොයගන්න පුලුවන් ගන් ඉවුරක් හරි ඒවගේ වෙන පොට් එකක් හරි කියන්න.බලපු බලපු හැම වෙරලක ම වැලි විතරයි.
දැන් ඉතින් රටේ ඉහත්තාවේ හාරිස්පත්තුවල යාපනේ කන්සකන්තුරේ තියෙන තැන් කියන්න එපා කොලඹ ඉන්න එකෙකුට යන්න වැඩිය ලේසි පැත්තක් කියපන්.