මේක බලන්නකො

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    ඇයි අනූ ඔයා ජෙරම් වගේ පෝෂ් ක්‍රිස්ටියන් ස්පිරිචුවල් ලීඩර්ස් ලා ෆලෝව් නොකර සිංහල බවුද්ද පසුබිමකින් පැවත එන යක්ෂ ගෝත්‍රික දේවාල පන්සල් පස්සේ යන්නේ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,851
    1
    60,720
    113
    Mother Earth
    ඌ ඔහොම උඩට අදිනකොට කට ඇතුලට ගම්මිරිස් කුඩු ටිකක් දාන්න ඕන. ඌ ඇස් දෙකත් වහගෙන නේ ඉන්නේ. කැරියා ගම්මිරිස් ඉස්පොල්ලේ ගිහින් මැරෙයි. 🤷🏻‍♂️ කැරි හොරු
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    ජෙරොම් ට මීක් කියන එවුන් මෙකෙ ගල් බිල්ලො වෙලා. (ජෙරොම් හොරෙක් තමයී එත් විවෙචන අඩුයි මු බෞද්ද නිසා
     
    • Like
    Reactions: AnuradhaRa

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    ගියෙ නැද්ද? දැන් ඇඩ්මින්ට බැනල ඉවරද? :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,464
    113
    මෝඩ නාකි.
    වයසට යද්දි කොහෙමත් කඩා පාත් වෙන අසනීප
    මුන් හිතාගෙන ඉන්නේ අරූ මූ කොඩි වින කරලා ලෙඩ උනා කියලා.
    ඇඟේ ලෙඩේ මදිවට හිතත් ලෙඩ කරගෙන විඳවනවා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    මෝඩ නාකි.
    වයසට යද්දි කොහෙමත් කඩා පාත් වෙන අසනීප
    මුන් හිතාගෙන ඉන්නේ අරූ මූ කොඩි වින කරලා ලෙඩ උනා කියලා.
    ඇඟේ ලෙඩේ මදිවට හිතත් ලෙඩ කරගෙන විඳවනවා
    මිනිහට ස්ට්‍රෝක් එකක් ඇවිල්ල
    අත මිටමැලෙව්වම දිගඅරින්නත් බෑ කිව්වෙ

    දැන්මම බෙහෙත් කලොත් ගොඩ දාගන්න පුලුවන්
    මෙහෙම විකාර කර කර හිටියොත් සොරි තමා ඉතිං
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,464
    113
    මිනිහට ස්ට්‍රෝක් එකක් ඇවිල්ල
    අතේ ඇගිලි ටික දිගඅරින්නත් බෑ කියන්නෙ

    දැන්මම බෙහෙත් කලොත් ගොඩ දාගන්න පුලුවන්
    මෙහෙම විකාර කර කර හිටියොත් සොරි තමා ඉතිං
    මේ මෝඩයෝ මේ විකාර කර කර ජීවිතේ ඉතුරු කාලේ ඇඳට වෙලා තව එකෙක්ට බොරුවට වෛර කර කර විඳව විඳව මැරිලා යනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    මේ මෝඩයෝ මේ විකාර කර කර ජීවිතේ ඉතුරු කාලේ ඇඳට වෙලා තව එකෙක්ට බොරුවට වෛර කර කර විඳව විඳව මැරිලා යනවා
    Stroke rigidity, known as spasticity, is a common post-stroke condition causing involuntary, stiff, and tight muscles due to nerve damage from the stroke. It leads to difficulty moving, spasms, and can cause limbs to become "stuck" in positions.

    grafika-1-EN.jpg
     
    • Dislike
    Reactions: Bulathaa

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    කෝ හිගන පොන්නයො ඩිස්ලයික් ටික? ත්‍රෙඩ් ටිකත් මකාගෙන බල්ල වගේ ආයෙ ඇවිත් නේද? :lol: :lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,851
    1
    60,720
    113
    Mother Earth
    book fair giyada? 🤷🏻‍♂️
    කොහේ යන්නද බන්. වැඩ සෙට් වුණා. අනික තනියම යන්නත් කම්මැලියි. මගේ යාලුවෝ මහ පොන්න පකයි ටිකක් බන් උන් පොත් කියවන්නේ නෑ. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: AnuradhaRa

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    කොහේ යන්නද බන්. වැඩ සෙට් වුණා. අනික තනියම යන්නත් කම්මැලියි. මගේ යාලුවෝ මහ පොන්න පකයි ටිකක් බන් උන් පොත් කියවන්නේ නෑ. 🤷🏻‍♂️

    ගිහින් එනගමන් ණෙළුං කුලුනත් බලාගෙන වරෙන් 🤷🏻‍♂️