මිනිහට ස්ට්‍රෝක් එකක් ඇවිල්ලමෝඩ නාකි.
වයසට යද්දි කොහෙමත් කඩා පාත් වෙන අසනීප
මුන් හිතාගෙන ඉන්නේ අරූ මූ කොඩි වින කරලා ලෙඩ උනා කියලා.
ඇඟේ ලෙඩේ මදිවට හිතත් ලෙඩ කරගෙන විඳවනවා
මේ මෝඩයෝ මේ විකාර කර කර ජීවිතේ ඉතුරු කාලේ ඇඳට වෙලා තව එකෙක්ට බොරුවට වෛර කර කර විඳව විඳව මැරිලා යනවාමිනිහට ස්ට්‍රෝක් එකක් ඇවිල්ල
අතේ ඇගිලි ටික දිගඅරින්නත් බෑ කියන්නෙ
දැන්මම බෙහෙත් කලොත් ගොඩ දාගන්න පුලුවන්
මෙහෙම විකාර කර කර හිටියොත් සොරි තමා ඉතිං
Stroke rigidity, known as spasticity, is a common post-stroke condition causing involuntary, stiff, and tight muscles due to nerve damage from the stroke. It leads to difficulty moving, spasms, and can cause limbs to become "stuck" in positions.මේ මෝඩයෝ මේ විකාර කර කර ජීවිතේ ඉතුරු කාලේ ඇඳට වෙලා තව එකෙක්ට බොරුවට වෛර කර කර විඳව විඳව මැරිලා යනවා
කොහේ යන්නද බන්. වැඩ සෙට් වුණා. අනික තනියම යන්නත් කම්මැලියි. මගේ යාලුවෝ මහ පොන්න පකයි ටිකක් බන් උන් පොත් කියවන්නේ නෑ.book fair giyada?![]()
කොහේ යන්නද බන්. වැඩ සෙට් වුණා. අනික තනියම යන්නත් කම්මැලියි. මගේ යාලුවෝ මහ පොන්න පකයි ටිකක් බන් උන් පොත් කියවන්නේ නෑ.![]()