මේක බලන්නකෝ..ජෙට් ඕඩියෝ.මේඩියා ප්ලේයර්

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේක බලන්නකෝ..ජෙට් ඕඩියෝ.මේඩියා ප්ලේයර්

    HARO problem solved
    Prasad♠ saho kiyala dunna thx udaawata hemotama stutiy udaw walata..:)

    යාලුවනේ හෙල්ප් එකක් දෙන්න දැන් අපි ඉතමුකෝ ජෙට් ඔඬියෝ. එකෙ මොනවා හරි පෙලෙ කරනවා කියලා හදිස්සියට ස්ටොප් නැත්තම pause කරනවා නම් මොනවා හරි සෝට් කට් කී එකක් නැද්ද.?
    මං අහන්නේ දැන් එලකිරි එකේ ඉන්නවා කියමුකෝ ඉතකොට හදිස්සියේ pause කරන්න ආයේ ඩොව්න් ඇවිල්ලානේ pause කරන්න ඕනි එම නැතුව මොනවත් කරන්න බැරිද.??:rolleyes::rolleyes::rolleyes:

    කී බෝඩ් එකෙ ඒම pause කී එකක් ණෑ..:rolleyes:
    හෙල්ප් එකක් දෙන්නකො

    නැත්තම එපා වෙනවා..ඩොව්න් එකට ඇවිල්ලා ජෙට් ඕඩියො එක ක්ලික් කරලා ස්ටොප් කරන්න ගියාම
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    mokada yako hariyan naththe audio video dekatama weda :D

    වැඩ තමයි.....ඒකට ඇවිල්ලානේ මචං ස්ටොප් කරන්න ඕනී මට ඒම නෙමෙයි වෙන්න ඔනෑ....SURFING කරද්දිම සටොප් කරන්න ඕනෑ.....:)
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මචන් මම ජේට් ඔඩියො පාවිච්ච කරන්නේ නැහැ...හැබයි ගොඩක් plyers wala "Space එක එබුවාම pause වෙනවා
     

    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    preferences > hotkeys

    DccHH2qt-jeta1-s-.png

     
    • Like
    Reactions: sirajstc

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මචන් මම ජේට් ඔඩියො පාවිච්ච කරන්නේ නැහැ...හැබයි ගොඩක් plyers wala "Space එක එබුවාම pause වෙනවා


    machan ow ema tamai man ahanne surfing wala iddi hadissiye pause karanwanam monwada karanna oni kiyaka