මේක බලන්නකෝ..ජෙට් ඕඩියෝ.මේඩියා ප්ලේයර්
HARO problem solved
Prasad♠ saho kiyala dunna thx udaawata hemotama stutiy udaw walata..
යාලුවනේ හෙල්ප් එකක් දෙන්න දැන් අපි ඉතමුකෝ ජෙට් ඔඬියෝ. එකෙ මොනවා හරි පෙලෙ කරනවා කියලා හදිස්සියට ස්ටොප් නැත්තම pause කරනවා නම් මොනවා හරි සෝට් කට් කී එකක් නැද්ද.?
මං අහන්නේ දැන් එලකිරි එකේ ඉන්නවා කියමුකෝ ඉතකොට හදිස්සියේ pause කරන්න ආයේ ඩොව්න් ඇවිල්ලානේ pause කරන්න ඕනි එම නැතුව මොනවත් කරන්න බැරිද.??

කී බෝඩ් එකෙ ඒම pause කී එකක් ණෑ..
හෙල්ප් එකක් දෙන්නකො
නැත්තම එපා වෙනවා..ඩොව්න් එකට ඇවිල්ලා ජෙට් ඕඩියො එක ක්ලික් කරලා ස්ටොප් කරන්න ගියාම

Last edited: