මේක බලන්න

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    කවුරු හරි කෙනෙක් එලකිරි එකේ ත්‍රේඩ් එයගේ වගේ එයාගේ බ්ලොග් එකේ දානවා

    මේක බලන්න

    click
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ යකෝ ඔයිට වැඩිය හොඳය් මගෙ බ්ලොග් එක බලන්න කියලා ත්‍රෙඩ් එකක් දැම්මනම්
    ඕක කියන්නද ෆේක් එකක් හදන් අවේ රිලවා වස්සා ඔටුවා ඌරා ගොනා හරකා
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මම කට්ටා;12949676 said:
    අනේ යකෝ ඔයිට වැඩිය හොඳය් මගෙ බ්ලොග් එක බලන්න කියලා ත්‍රෙඩ් එකක් දැම්මනම්
    ඕක කියන්නද ෆේක් එකක් හදන් අවේ රිලවා වස්සා ඔටුවා ඌරා ගොනා හරකා

    ෆේක් මගුලක් නෙවෙයි මචො මානසික අවපීඩනය කියලා ත්‍රේඩ් එකක් තිබුනේ එකෙන් තමයි මම මේ ගැන දැන ගත්තේ

    මානසික අවපීඩනය(Depression) හඳුනාගනිමු
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    ado mama hadapu medical threads tikath dala...mona unath kata hari eken udawwak wewi ne....mama dana thread walata mata banala mage rep kapana ewun innawa...ekata kamak nehe aye nule danne nati nisa.....
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    ado mama hadapu medical threads tikath dala...mona unath kata hari eken udawwak wewi ne....mama dana thread walata mata banala mage rep kapana ewun innawa...ekata kamak nehe aye nule danne nati nisa.....

    eka thamai bro:no::no::no::no:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992
    113
    මු අමු කපටියෙක්! මූ මුගේ බ්ලොග් එක මේකේ ප්‍රමෝට් කරගන්න හදන්න කරන උප්පර වැට්ටියක්!

    Fake Spammer :growl:

    ගැහුවා ගමන් ඔෆ් ලයින් ගියා දැන්
    දැක්කද පරයා!

    දැන් උඹ මේ ත්‍රෙඩ් එක බලාගෙන ආතල් ගන්නවද?
    ඈ යකෝ?

    ආයේ ලොගින් වෙලා කමෙන්ට් කරපන් දැන් මට ලොග් අවුට් උනා වගේ
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    :angry::angry::angry::no::no::no::growl::growl::growl:ඒව කොහොමද යකෝ අපි එක්ක , යමුකොල්ලනේ ගිහිං බ්ලොග් එක පට්ටා ගහමු