අපිට ඒ කලේ කිව්වේ fcid එක හොරු අල්ලනවා කියල.බලපන්කොHayyoo sakkili rata
Kari basila badu gahanna gihin neda
Sundaray subdaray
රනිල් කියන්නෙ මහින්ද, බැසිල්, ගෝඨගෙ රූකඩයක්නෙ බංජෙප්පො ඇවිත් බොරුවට හොරු අල්ලන්න ගියත් ඔච්චර තමා. මේ යන විදිහටම රනිල්ට කරගෙන යන්න දෙමු.
Hayyoo sakkili rata
Fcid eka kari kotine
Kari basila badu gahanna gihin neda
Sundaray sundaray
උබල එහෙම හිතාගෙනද නන්දසේනයව පන්නපු වේදනාව යටපත් කරගෙන ඉන්නෙ?රනිල් කියන්නෙ මහින්ද, බැසිල්, ගෝඨගෙ රූකඩයක්නෙ බං![]()

විමල්ලා නම් කියන්නෙ වෙනස්ම කතාවක්නන්දසේනව පන්නපු එක ගැන නං කිසිම වේදනාවක් නෑඋබල එහෙම හිතාගෙනද නන්දසේනයව පන්නපු වේදනාව යටපත් කරගෙන ඉන්නෙ?විමල්ලා නම් කියන්නෙ වෙනස්ම කතාවක්

නන්දසේනව පන්නපු එක ගැන නං කිසිම වේදනාවක් නෑ
පන්නපු නන්දෙ පිං ජනාධිපතිට ඕඩර්ස් දෙන එක නං අවුල්![]()
උන්දා දුන්න ඕඩර්ස් තොගේ කල්පනාකරන මම.
දැන්වත් ඔය සිහින මාළිගාවෙන් එලියට බැහැපන්. උබල පුම්බපු පොරත්වෙ ඌට නෑ. (පිම්බුවෙ නැතත් ඌ ලඟ කිසි පොරත්වයක් නෑ, පියෝ ලඳ)
නන්දසේන කියන්නේ වැඩක් කරගන්න බැරි, විධායක බලේ තියාගෙනත් පට්ටම රැකගන්න බැරි වෙච්ච ෆේල් පොන්නයෙක්. මේ වගේ පොන්නයෙක්ට ජනාදිපතිකම ගිය එක අපේ ජේ.ආර් මහත්තයට වෙච්ච අපහසයක්.
![]()

3% ජෙප්පොන්ගෙ රැලි වලට ගහගෙන යන්නෙ රියල් රූකඩ තමයි.පිං ජනාදිපතියට එහෙම කෙනෙක්ගෙ රූකඩයක් වෙන්ඩ උනා කියන්නෙ උඹලට දරා ගන්ඩ බැරුව ඇති...
උඹල හිතාගෙන හිටියෙ බය නැති ජනපති, අන්තර්ජාතික බුජ්ජිමතෙක්, නලුවෙක් නෙමෙයි මොළයක් කියලනෙ![]()
අපිට දුක බං පන්නපු නන්දෙ වෙනුවට මහින්දගෙම තවත් රූකඩයක් එතනට ආපු එක3% ජෙප්පොන්ගෙ රැලි වලට ගහගෙන යන්නෙ රියල් රූකඩ තමයි.
අපේ රනිල් ජනාදිපතිතුමාගෙ පින නිසා තමයි එතුමා ජනාදිපතිවෙච්ච ගමන් අරගල ජෙප්පො අකුලන් ගියේ. එතුමගෙ පිනට සතර දෙසින් තෙල් නැව් ගෑස් නැව් පෝර නැව් ආවා. වේස පොහොට්ටුවො කරබාගෙන එතුමගෙ පනත්වලට අත උස්සනවා. යූඇන්පී කාරයෙක් හැටියට පුදුම සතුටක් තියෙන්නෙ. උබල ආසාවෙන් ආදරෙන් ගෙනාපු ජනාදිපතිව පන්නලා බලේ අල්ලගත්තා කියල හිතෙනකොට අපේ සතුට වැඩි වෙනවා. උබලා දුක හන්ගගන්න දරන වෙහෙස දැක්කම සතුට තව තවත් වැඩිවෙනවා.
