මේක බලපන්කො චමුදිත ආතල්

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ජෙප්පො ඇවිත් බොරුවට හොරු අල්ලන්න ගියත් ඔච්චර තමා. මේ යන විදිහටම රනිල්ට කරගෙන යන්න දෙමු.
    රනිල් කියන්නෙ මහින්ද, බැසිල්, ගෝඨගෙ රූකඩයක්නෙ බං 🥴
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,777

    උබල එහෙම හිතාගෙනද නන්දසේනයව පන්නපු වේදනාව යටපත් කරගෙන ඉන්නෙ? :lol::lol: විමල්ලා නම් කියන්නෙ වෙනස්ම කතාවක්
     
    • Haha
    Reactions: SLK_sri and lilman

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    උබල එහෙම හිතාගෙනද නන්දසේනයව පන්නපු වේදනාව යටපත් කරගෙන ඉන්නෙ? :lol::lol: විමල්ලා නම් කියන්නෙ වෙනස්ම කතාවක්
    නන්දසේනව පන්නපු එක ගැන නං කිසිම වේදනාවක් නෑ :lol:
    පන්නපු නන්දෙ පිං ජනාධිපතිට ඕඩර්ස් දෙන එක නං අවුල් :(
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,777
    113
    නන්දසේනව පන්නපු එක ගැන නං කිසිම වේදනාවක් නෑ :lol:
    පන්නපු නන්දෙ පිං ජනාධිපතිට ඕඩර්ස් දෙන එක නං අවුල් :(

    උන්දා දුන්න ඕඩර්ස් තොගේ කල්පනාකරන මම.

    දැන්වත් ඔය සිහින මාළිගාවෙන් එලියට බැහැපන්. උබල පුම්බපු පොරත්වෙ ඌට නෑ. (පිම්බුවෙ නැතත් ඌ ලඟ කිසි පොරත්වයක් නෑ, පියෝ ලඳ)

    නන්දසේන කියන්නේ වැඩක් කරගන්න බැරි, විධායක බලේ තියාගෙනත් පට්ටම රැකගන්න බැරි වෙච්ච ෆේල් පොන්නයෙක්. මේ වගේ පොන්නයෙක්ට ජනාදිපතිකම ගිය එක අපේ ජේ.ආර් මහත්තයට වෙච්ච අපහසයක්.

    gotabaya-rajapaksa_45b00c0c-0920-11ea-9981-1b3e40a63bbf.jpg
     
    Last edited:
    • Haha
    Reactions: SLK_sri

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    උන්දා දුන්න ඕඩර්ස් තොගේ කල්පනාකරන මම.

    දැන්වත් ඔය සිහින මාළිගාවෙන් එලියට බැහැපන්. උබල පුම්බපු පොරත්වෙ ඌට නෑ. (පිම්බුවෙ නැතත් ඌ ලඟ කිසි පොරත්වයක් නෑ, පියෝ ලඳ)

    නන්දසේන කියන්නේ වැඩක් කරගන්න බැරි, විධායක බලේ තියාගෙනත් පට්ටම රැකගන්න බැරි වෙච්ච ෆේල් පොන්නයෙක්. මේ වගේ පොන්නයෙක්ට ජනාදිපතිකම ගිය එක අපේ ජේ.ආර් මහත්තයට වෙච්ච අපහසයක්.

    gotabaya-rajapaksa_45b00c0c-0920-11ea-9981-1b3e40a63bbf.jpg

    පිං ජනාදිපතියට එහෙම කෙනෙක්ගෙ රූකඩයක් වෙන්ඩ උනා කියන්නෙ උඹලට දරා ගන්ඩ බැරුව ඇති... :(
    උඹල හිතාගෙන හිටියෙ බය නැති ජනපති, අන්තර්ජාතික බුජ්ජිමතෙක්, නලුවෙක් නෙමෙයි මොළයක් කියලනෙ :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,777
    113
    පිං ජනාදිපතියට එහෙම කෙනෙක්ගෙ රූකඩයක් වෙන්ඩ උනා කියන්නෙ උඹලට දරා ගන්ඩ බැරුව ඇති... :(
    උඹල හිතාගෙන හිටියෙ බය නැති ජනපති, අන්තර්ජාතික බුජ්ජිමතෙක්, නලුවෙක් නෙමෙයි මොළයක් කියලනෙ :lol:
    3% ජෙප්පොන්ගෙ රැලි වලට ගහගෙන යන්නෙ රියල් රූකඩ තමයි.
    අපේ රනිල් ජනාදිපතිතුමාගෙ පින නිසා තමයි එතුමා ජනාදිපතිවෙච්ච ගමන් අරගල ජෙප්පො අකුලන් ගියේ. එතුමගෙ පිනට සතර දෙසින් තෙල් නැව් ගෑස් නැව් පෝර නැව් ආවා. වේස පොහොට්ටුවො කරබාගෙන එතුමගෙ පනත්වලට අත උස්සනවා. යූඇන්පී කාරයෙක් හැටියට පුදුම සතුටක් තියෙන්නෙ. උබල ආසාවෙන් ආදරෙන් ගෙනාපු ජනාදිපතිව පන්නලා බලේ අල්ලගත්තා කියල හිතෙනකොට අපේ සතුට වැඩි වෙනවා. උබලා දුක හන්ගගන්න දරන වෙහෙස දැක්කම සතුට තව තවත් වැඩිවෙනවා.
     
    • Love
    Reactions: EVC

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    3% ජෙප්පොන්ගෙ රැලි වලට ගහගෙන යන්නෙ රියල් රූකඩ තමයි.
    අපේ රනිල් ජනාදිපතිතුමාගෙ පින නිසා තමයි එතුමා ජනාදිපතිවෙච්ච ගමන් අරගල ජෙප්පො අකුලන් ගියේ. එතුමගෙ පිනට සතර දෙසින් තෙල් නැව් ගෑස් නැව් පෝර නැව් ආවා. වේස පොහොට්ටුවො කරබාගෙන එතුමගෙ පනත්වලට අත උස්සනවා. යූඇන්පී කාරයෙක් හැටියට පුදුම සතුටක් තියෙන්නෙ. උබල ආසාවෙන් ආදරෙන් ගෙනාපු ජනාදිපතිව පන්නලා බලේ අල්ලගත්තා කියල හිතෙනකොට අපේ සතුට වැඩි වෙනවා. උබලා දුක හන්ගගන්න දරන වෙහෙස දැක්කම සතුට තව තවත් වැඩිවෙනවා.
    අපිට දුක බං පන්නපු නන්දෙ වෙනුවට මහින්දගෙම තවත් රූකඩයක් එතනට ආපු එක :lol:
    උඹල හොරා කියපු මහින්දම උඹලෑ නායකතුමාට පිං පෝස්ට් එකක් දීල නටෝනකොට උඹලට යකා නගිනව ඇති නේද? :lol:
     
    • Haha
    Reactions: EVC