මේක බලපන්කො චමුදිත ආතල්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    අපිට දුක බං පන්නපු නන්දෙ වෙනුවට මහින්දගෙම තවත් රූකඩයක් එතනට ආපු එක :lol:
    උඹල හොරා කියපු මහින්දම උඹලෑ නායකතුමාට පිං පෝස්ට් එකක් දීල නටෝනකොට උඹලට යකා නගිනව ඇති නේද? :lol:
    බයියන්ට ගිය කලක්. ප්‍රසිද්දියේ ගේම ඉල්ලල අන්ෆ්‍රෙන්ඩ් වෙයව් කියපු එවුන් දැන් තමන් බයියෙක් කියල කියන්න ලැජ්ජ මට්ටමට වැටිලා :lol::lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501

    තේරුනේ නෑ.... අන්ෆ්‍රෙන්ඩ් වෙන්න කිව්වෙ කවුද? කාටද?
    මම නං දේශපාලුවො වෙනුවෙං කතා කරන එක නැවැත්තුව නන්දෙ වැඩ පෙන්නන්ඩ පටං ගත්තට පස්සෙ...
    උඹල බයියන්ට බැන්නට උඹලත් ඉතිං දැං නිල නොලත් බයියො තමා :lol:
    කොච්චර උනත් පොර ටෝක් දුන්න උඹල ගැන හාමුට හිතන්ඩ තිබුන ඔය පිං පෝස්ට් එක අරගෙන උඹලව ලිඳේ දාන්ඩ කලිං :lol:
     
    රට විනාස කරන කොඩිවිනේ ගෙනල්ලා, දැන් ගැම්මක් නැති නිසා මීක් නැතුව හිටියට උබ හොඳ එකා වෙන්නෑ ගොනෝ :lol::lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    රට විනාස කරන කොඩිවිනේ ගෙනල්ලා, දැන් ගැම්මක් නැති නිසා මීක් නැතුව හිටියට උබ හොඳ එකා වෙන්නෑ ගොනෝ :lol::lol:
    ඊට වඩා අවුල්නෙ බං කොඩිවිනේගෙ රූකඩේකට හුරේ දාන එක :lol:
    අනිත් එක, අමතක කරන්ඩ එපා උඹත් දැං නොනිල බයියෙක් කියල... ගරු නම්බු දීල කතා කරපං උඹලෑ බොස්ගෙ බොස්ට :lol:
    හතුරෙකුටවත් වෙන්ඩ එපා උඹලට උනා වගේ නව නිංගිරාවක් :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    ඊට වඩා අවුල්නෙ බං කොඩිවිනේගෙ රූකඩේකට හුරේ දාන එක :lol:
    අනිත් එක, අමතක කරන්ඩ එපා උඹත් දැං නොනිල බයියෙක් කියල... ගරු නම්බු දීල කතා කරපං උඹලෑ බොස්ගෙ බොස්ට :lol:
    හතුරෙකුටවත් වෙන්ඩ එපා උඹලට උනා වගේ නව නිංගිරාවක් :lol:
    සතුටුයි බන් උබල ඔහොම වැටිලා ඉන්නව දකින්න. වේදනාව නැතිකරගන්න සතුටක් හොයාගන්න වෙහෙසෙන හැටි.
    (ඉමෝජීස් ටිකක් වැඩියෙන් දාන්න ඕන. එතකොට වෙදනාව පෙන්නෑ)
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    සතුටුයි බන් උබල ඔහොම වැටිලා ඉන්නව දකින්න. වේදනාව නැතිකරගන්න සතුටක් හොයාගන්න වෙහෙසෙන හැටි.
    (ඉමෝජීස් ටිකක් වැඩියෙන් දාන්න ඕන. එතකොට වෙදනාව පෙන්නෑ)
    නොනිල බයියෙක්ට ගිය කලක්...
    ඔන්න ඉමෝජි දැම්මෙ නෑ හරිද
    :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    නොනිල බයියෙක්ට ගිය කලක්...
    ඔන්න ඉමෝජි දැම්මෙ නෑ හරිද
    :lol::lol::lol:
    ජෙප්පො නන්දසේනයා එලෝපු දුකට රිදිලා නැති පාටයි. ඔව් ඔව් ඒ වගේ තමයි