බයියන්ට ගිය කලක්. ප්‍රසිද්දියේ ගේම ඉල්ලල අන්ෆ්‍රෙන්ඩ් වෙයව් කියපු එවුන් දැන් තමන් බයියෙක් කියල කියන්න ලැජ්ජ මට්ටමට වැටිලාඅපිට දුක බං පන්නපු නන්දෙ වෙනුවට මහින්දගෙම තවත් රූකඩයක් එතනට ආපු එක
උඹල හොරා කියපු මහින්දම උඹලෑ නායකතුමාට පිං පෝස්ට් එකක් දීල නටෝනකොට උඹලට යකා නගිනව ඇති නේද?![]()

