මේ චායාරුපයේ දැක්වෙන්නේ චීන ඔලිම්පික් කදවුරකි.චීන නැණින් ජිම්නස්ටික් ආයතනය නමින් හැදින් වෙන මෙය ඉතා කෘර හා අනුකම්පාවක් නොමැත පුහුණුකිරීමේ මධ්‍යස්ථානයකි.දෙමව්පියන් තම දරුවන් ඔලිම්පික් ජයග්‍රාහකයෙක් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් මේ ජිම්නාස්ටික් කදවුර වෙත බර දෙනු ලබයි.මෙහෙ පෙපෙන අයුරින් දරුවන් හට කුඩා කල සිටම ඇති දරුණු ලෙස පුහුණුවීම් කරනු ලබයි.
මෙහෙමයි මුන් පදක්කම් ගන්නේ






බුකියෙන් උපුටා ගන්නා ලදී

