මේක බලපු අය මොකද කියන්නේ??

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මාත් බැලුව..පට්ට ලස්සන ෆිල්ම් එක..ඔය සින්දුවත් එහෙමයි.බොලිවූඩ් ඇරෙන්න අනිත් ඉන්දියානු සිනමා ඔය වගේ දියුණුයි..මේකත් Sanjay Leela Bhansali නිසා
     

    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    මාත් බැලුව..පට්ට ලස්සන ෆිල්ම් එක..ඔය සින්දුවත් එහෙමයි.බොලිවූඩ් ඇරෙන්න අනිත් ඉන්දියානු සිනමා ඔය වගේ දියුණුයි..මේකත් Sanjay Leela Bhansali නිසා
    අඩේ කියන්න වදන් නෑ.. පෑඩ් මෑන් එකෙන් පස්සේ බලපු හොදම හින්දි එක
     

    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    බැලුවා බන් ආපූ සතියෙම..අර සින්දුව දැකලා බැලුනා බන්..ත්‍රීවිල් එකේ යනකොට කෙල්ලව දකින.
    අඩෝ පට්ට වගේ trailer එක සුපිරි
    බල්න්නම ඕන ෆිල්ම් එකක් සවුත් ඒශියන්ලා.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,457
    6,331
    113
    බලන්න ඕන නිසා බුක් මාක් කරගත්ත
     

    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    • Like
    Reactions: narihashan

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113



    Gangubhai 😍😍😍😍
    Acting සුපිරි...ඒවගේම රියල් ස්ටෝරි එකක්..😋😋😋 අඩෝ ඉන්දියන් ෆිල්ම් Industry එක නෙක්ස්ට් ලෙවල් බන් දැන්නම්...


    ado download link nne hoyagnna
     

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    Api oya Kari katha kiyana ganunta wechcha de supiriyata pennala tiyanawa aai Keri katha nokiyannama