Gangubhai
Acting සුපිරි...ඒවගේම රියල් ස්ටෝරි එකක්..
අඩේ කියන්න වදන් නෑ.. පෑඩ් මෑන් එකෙන් පස්සේ බලපු හොදම හින්දි එකමාත් බැලුව..පට්ට ලස්සන ෆිල්ම් එක..ඔය සින්දුවත් එහෙමයි.බොලිවූඩ් ඇරෙන්න අනිත් ඉන්දියානු සිනමා ඔය වගේ දියුණුයි..මේකත් Sanjay Leela Bhansali නිසා
https://www.imdb.com/title/tt10189514/අඩේ කියන්න වදන් නෑ.. පෑඩ් මෑන් එකෙන් පස්සේ බලපු හොදම හින්දි එක
බැලුවා බන් ආපූ සතියෙම..අර සින්දුව දැකලා බැලුනා බන්..ත්රීවිල් එකේ යනකොට කෙල්ලව දකින.https://www.imdb.com/title/tt10189514/
mekath balanna
බල්න්නම ඕන ෆිල්ම් එකක් සවුත් ඒශියන්ලා.අඩෝ පට්ට වගේ trailer එක සුපිරි
ado man baluwa kiyanna wachana na supiriyak thama thanks for the recommendationඅඩෝ පට්ට වගේ trailer එක සුපිරි
Yes thnksado man baluwa kiyanna wachana na supiriyak thama thanks for the recommendation
යටි පතුල් වලට ආස කොල්ලෙක් ගැන කියවෙන්නෙ මේ කතාවෙ.![]()
okබලන්න ඕන නිසා බුක් මාක් කරගත්ත
Gangubhai
Acting සුපිරි...ඒවගේම රියල් ස්ටෝරි එකක්..අඩෝ ඉන්දියන් ෆිල්ම් Industry එක නෙක්ස්ට් ලෙවල් බන් දැන්නම්...