මේක බලලම මැරියල්ලා

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,310
    21,910
    113
    ඇයි දල්ලෑ මෙයාගෙ දුව හිරුශි ආණ්ඩුවට පනදාගෙන කඩේ යන්නෙ🤭🤭🤭
    අනේ මන්දා. පට්ට කතාවක් මූ කියන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    මූට පුලුවන් නේ සාක්ෂි එක්ක නීතිමය විදියට ඕකට දෙයක් කරන්න මේ ගොසිප් එකක් වගේ youtube වල කියන්නේ නැතුව බන්.
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    මේ මයිනගෙ යාලුවෝනෙ .මුං දැන් පච ඇදබාල ඒවගෙන් ඇත්තත් විහිළුවක් කරන්න වගේ යන්නෙ 2015දි වගේ.
    අර මූට කතාව කියපු ලෙඩා කෝ කියලා ඇහුවම ??
    මුලින්ම කිව්වා ඌ ආයිත් ආවේ නෑ කියලා.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Controlled opposition

    A controlled opposition is a protest movement that is actually being led by government agents. Nearly all governments in history have employed this technique to trick and subdue their adversaries.
    Notably Vladimir Lenin who said ''"The best way to control the opposition is to lead it ourselves."