අනේ මන්දා. පට්ට කතාවක් මූ කියන්නේඇයි දල්ලෑ මෙයාගෙ දුව හිරුශි ආණ්ඩුවට පනදාගෙන කඩේ යන්නෙ![]()
අර මූට කතාව කියපු ලෙඩා කෝ කියලා ඇහුවම ??මේ මයිනගෙ යාලුවෝනෙ .මුං දැන් පච ඇදබාල ඒවගෙන් ඇත්තත් විහිළුවක් කරන්න වගේ යන්නෙ 2015දි වගේ.
මූට පුලුවන් නේ සාක්ෂි එක්ක නීතිමය විදියට ඕකට දෙයක් කරන්න මේ ගොසිප් එකක් වගේ youtube වල කියන්නේ නැතුව බන්.