මේක බලාපල්ලකො - Depth of Field

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113
    පට්ට ඔන්ලයින් සිමියුලේටර් ටිකක් තියෙනව ඉන්ටර්නෙට් එකේ

    උඹලට හම්බ වෙච්ච හොද ඒව තියෙනවනං දාපල්ල

    https://dofsimulator.net/en/



    දැන්නං CCTV වලට බැහැල ඉන්නෙ
    දවස් තුනක් විතර youtube වීඩියෝ බලල යනව බාස්ව හම්බවෙන්න :lol:
    අපිත් ඉතිං යමක් තේරුම් ගන්න බැරි අය නෙමේනෙ

    සාමාන්‍ය දැනුමක් කොහොමත් තියෙනවනෙ



    මේ විඩියෝ බැලුව ලයික් එකක් සබ්ස්ක්‍රයිබ් පාරක් දාපල්ල. ආයෙ ඉතිං කෝස් එකක් කෙරුව වගේම තමා

    https://www.jvsg.com/calculators/cctv-lens-calculator/
     
    Last edited: