මේක බැලුවට පස්සෙ මමත් මේ පාර මාලිමාවට

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    ඒ තැරි මන්ද මානසික මූසල පොන්නයට අදටත් හරියට කලිසමක් ඇඳ ගන්නවත් බෑ, කෙළින් හිටගන්නවත් බෑ, වේස බයියො ඌ එක්ක රටවල් හදන්න පම්පෝරි කෙළිනවා 😹😹
    ඈ යකෝ අරගලයෙන් උපන් අරගල කුමරුන්ට ඔහොමද කතාකරන්නේ😂🤭😂🤭
    නිකම්මත් නෙවෙයිනේ රටම වනසලා ජීවිත දේපොල වනසලා
    බුරියානි කාලා ෂැප අරන්...
    ගෙනාපු එකා හොද නැද්ද 🤔😂😂😂🤣
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,908
    113
    Gedara
    ගෑං බෑං වෙනව නේ.. ටික කාලෙකට බිසී වෙයි ආයේ.. 😁

    කවුරුත් ජෙප්පො මරපුව සාදාරනීකරනය කරන්න යන්නේ නෑනේ.. ටාරක ඒ කාලේ UNP ආන්ඩුවෙන් මරපුව කතා වෙන්නෙ නැතුව කොලේ වහල පොනිල කියන 6ක් මරපු එක ගැන emphasize කරන්න යද්දි ඉතින් හත් පොලේ ගාගන්නව තමා :lol:
    ඒක නම් ගූ 70යි වැලි 5යි. පොනිලා ගැන සපෝට් කරල මන් මොන දේ දැම්මත් බටලන්ද සාදරනීකරනය කරන්නෙ ණෑ අපි