මේක බැලුවට පස්සෙ මමත් මේ පාර මාලිමාවට

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    නැත්තන් මරුම් කන්න වෙයිද දන්නෙ නෑ 🤭 🤭

    අඩෝ මේක බලපන්. මුගේ පවුලෙ 6ක්ම මරල එක දවසේ. අනුර ලොක්ක නිකන් හැසිරෙන්නේ virgin ඩයල් එක වගේ. කරපුව ආයි හරි ගස්සන බෑ. ඒත් අඩුම ගානේ කරපුව පිලි අරන් සමාව ගන්න ඕනා මොකද උන් කතා කරන්නේ උන් ලංගදි ඉපදුන උන් වගේ නිසා.

    Anticipation Popcorn GIF
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ජෙප්පො ඕක පිලිගත්ත, අනුර පාලිමන්ට් එකෙ ජෙප්පො ඔතනට තල්ලු වෙච්ච හැටි පැහැදිලි කරා.
    එකෙක් මීක් නැහැ ඒ වෙලාවෙ පාලිමන්ට් එකෙ

    රනිල 6 ගැන වොරි වෙනව, යූඑන් පී ආන්ඩුව ඩිරෙක්ට් වග කියන්න ඕන 60000ක්ට.

    ඕව මහ චීප් මාකටින්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    ජෙප්පො ඕක පිලිගත්ත, අනුර පාලිමන්ට් එකෙ ජෙප්පො ඔතනට තල්ලු වෙච්ච හැටි පැහැදිලි කරා.
    එකෙක් මීක් නැහැ ඒ වෙලාවෙ පාලිමන්ට් එකෙ

    රනිල 6 ගැන වොරි වෙනව, යූඑන් පී ආන්ඩුව ඩිරෙක්ට් වග කියන්න ඕන 60000ක්ට.

    ඕව මහ චීප් මාකටින්
    Maruwa kiyala kiwwada ban? Mini maranna taram mokakda ban thallu wechcha hethuwa? Nikan gobba logic ne. Democratically enna berinam marala hari ganna ekada hari widiya? Aragalaya anthima hariyeth okaneda try karey.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Maruwa kiyala kiwwada ban? Mini maranna taram mokakda ban thallu wechcha hethuwa?

    ඔව් ඔව්
    යූටූබ් ඇති

    ඔය 6 මරන එක විජේවීරගෙ ඩිරෙක්ට් ඕඩර් එකක් කියන්න බෑ, වෙන්නත් පුලුවන් , නොවෙන්නත් පුලුවන්
    හැබැයි 60000ක් මරන එක ආන්ඩුවෙ ඩිරෙක්ට් ඕඩර්ස්

    Nikan gobba logic ne.

    නැ නැ

    Democratically enna berinam marala hari ganna ekada hari widiya? Aragalaya anthima hariyeth okaneda try karey.

    එන්න ඉඩ දීල නැ
    මම දන්නෙ නැ, මම ඒ කාලෙ හිටියෙ නැහ්, හැබැයි ඌ කියන වෙලාවෙ ඔය නාකි එකෙක්වත් සද්ද නෑ, බිල්ලො වාගෙ ඔලු පාත් කරන් ඉන්නෙ
     
    • Like
    Reactions: gamerlk and shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    ඔව් ඔව්
    යූටූබ් ඇති

    ඔය 6 මරන එක විජේවීරගෙ ඩිරෙක්ට් ඕඩර් එකක් කියන්න බෑ, වෙන්නත් පුලුවන් , නොවෙන්නත් පුලුවන්
    හැබැයි 60000ක් මරන එක ආන්ඩුවෙ ඩිරෙක්ට් ඕඩර්ස්

    නැ නැ

    එන්න ඉඩ දීල නැ
    මම දන්නෙ නැ, මම ඒ කාලෙ හිටියෙ නැහ්, හැබැයි ඌ කියන වෙලාවෙ ඔය නාකි එකෙක්වත් සද්ද නෑ, බිල්ලො වාගෙ ඔලු පාත් කරන් ඉන්නෙ

    Insurgentsla komath maranawane ban onama anduwakin. Nathuwa oluwa athaganne nane.

    Politicianlata wadak ne ban maruna un mokada unge kauruth marune nane. But mun amu saththu. Mama danna dial ekakage taththawa uge issarahama marala itbba 2 3 yrs kaaley wage. uta e trauma eka tibba saahena kal. Maruna ekath kurunagala paththe loku UNP dial ekak.

    Karapuwa una, But atleast dignity ekak tiyenna ona accept karala apologize karanna. Nathuwa "waradi una, eth ekata api waga kiyanna ona ne" kiyala kiyawanne natuwa.
     
    • Like
    Reactions: Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    අමො අමො මේක නැත්තං තාරක පුතා චන්දෙ දෙන්නෙ හිටියෙ NPP එකට. මොන අපරාදයක්ද මේ උනේ. 😱😱

    වඳ පොන්නප්පු 60000 ක් මරපු එක මට අවුලක්ම නෑ. බටලන්ද අවුලක්ම නෑ. සමාව ගන්න ඕනත් නෑ. අවුරුදු 50කට එහා දේශපාලනේ කොරලා රටම වලපල්ලට යවපු එකට අවුලකුත් නෑ. හැබැයි මේ ජෙප්පොන්ගෙ එකට ආයෙත් පාරක් සමාව දෙන්න කිව්වෙ නැත්තං මගේ බඩත් රිදෙනව වගේ - මීට තාරකපුක් 🥰
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    අමො අමො මේක නැත්තං තාරක පුතා චන්දෙ දෙන්නෙ හිටියෙ NPP එකට. මොන අපරාදයක්ද මේ උනේ. 😱😱

    වඳ පොන්නප්පු 60000 ක් මරපු එක මඩ අවුලක්ම නෑ. සමාව ගන්න ඕනත් නෑ. මේ ජෙප්පොන්ගෙ එකට ආයෙත් පාරක් සමාව දෙන්න කිව්වෙ නැත්තං මගේ බඩත් රිදෙනව වගේ - මීට තාරකපුක් 🥰
    Ponz rajayakata wiruddawa karali gahan unwa maranne nathi anduwak mata kiyapan okkotama kalin 🤭 🤭
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    - Negative marketing -
    දේශපාලන බලය රැකගන්න 60000 කට වග කියපු...
    හන්දි හන්දි ගානෙ ටයර් උඩ කොල්ලො මරලා පුච්චපු.. වධකාගාර පවත්වාගෙන ගියපු විත්ති කූඩු නැගපු අයත් ඉන්නවා තාම..

    46f68c84-44c9-43fb-80c8-0180955dc271.jpg
    රෝහිත මුණසිංහ 1989 නොවැම්බර් 14 වැනි දින යුද හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලදුව වැලිගම යුදහමුදා කඳවුර, මාතර එළියකන්ද වධකාගාරය. බුස්ස රැඳවුම් කඳවුර කොග්ගල පුනරුත්ථාපන කඳවුර යන ස්ථානවල වසරක් පමණ කොටු වී සිට 1991 දී ප්‍රංශයට පැමිණ ප්‍රංශ රජයෙන් දේශපාලන රැකවරණ ලබා ගත්තේ ය. හමුදා කඳවුරේ දී හා වධකාගාරයේ දී සිදු වූ සියලු මිලේච්ඡ ක්‍රියා හා ඝාතන ගැන බූස්ස රැඳවුම් කඳවුරට පැමිණි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට හෙළිදරව් කළ ඔහු ප්‍රංශයට පැමිණි වහාම ජාත්‍යන්තර ක්ෂමා ආයතනයට (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්) ද සියල්ල හෙළිදරව් කළේය. මේ කෘතියට අන්තර්ගත වන්නේ භීෂණ යුගය යයි නම් දැරූ අඳුරු කාල පරිච්ඡේදයේ දී හමුදා කඳවුර තුළ ද වධකාගාර තුළ ද සිදු වූ අමානුෂික අප්‍රකට සිදුවීම් පිළිබඳ අන්තවාදී නො වූ දෘෂ්ටියකින් කරන මධ්‍යස්ථ විග්‍රහයකි.
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    මේවා අවුලක් නැතුව ඇති
    https://ibb.co/0MzT2T7

    හම්බන්තොට වරාය වික්ක සල්ලි වලට මොකද උනේ ?

    2001 කොටි එක්ක සාම ගිවිසුම් මුවාවෙන් හොර ගිවිසුම් ගහන්න ගිහින් රට පාවලා දුන්නේ ඇයි ?

    2004 මිලෙනියම් සිටි පාවාදිම නිසා හමුදාවේ මැරුන එකට කවුද වග කියන්නෙ ?

    මහ බැංකුව බැදුම්කර වංචාවට කවුද වග කියන්නෙ ?

    කොටි ගනන් පොලු තියපු මෙන්ඩ්ස් එකට ආපහු permit දුන්නේ ඇයි?

    පාස්කු ප්‍රහාරේ කාලේ අගමැති හිටියා 300 මැරෙන කොට වගකිම නැතුව හිටියේ ඇයි. ?

    රනිල් උපාසක අනේ යකෝ 😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    - Negative marketing -
    දේශපාලන බලය රැකගන්න 60000 කට වග කියපු...
    හන්දි හන්දි ගානෙ ටයර් උඩ කොල්ලො මරලා පුච්චපු.. වධකාගාර පවත්වාගෙන ගියපු විත්ති කූඩු නැගපු අයත් ඉන්නවා තාම..

    46f68c84-44c9-43fb-80c8-0180955dc271.jpg
    රෝහිත මුණසිංහ 1989 නොවැම්බර් 14 වැනි දින යුද හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලදුව වැලිගම යුදහමුදා කඳවුර, මාතර එළියකන්ද වධකාගාරය. බුස්ස රැඳවුම් කඳවුර කොග්ගල පුනරුත්ථාපන කඳවුර යන ස්ථානවල වසරක් පමණ කොටු වී සිට 1991 දී ප්‍රංශයට පැමිණ ප්‍රංශ රජයෙන් දේශපාලන රැකවරණ ලබා ගත්තේ ය. හමුදා කඳවුරේ දී හා වධකාගාරයේ දී සිදු වූ සියලු මිලේච්ඡ ක්‍රියා හා ඝාතන ගැන බූස්ස රැඳවුම් කඳවුරට පැමිණි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට හෙළිදරව් කළ ඔහු ප්‍රංශයට පැමිණි වහාම ජාත්‍යන්තර ක්ෂමා ආයතනයට (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්) ද සියල්ල හෙළිදරව් කළේය. මේ කෘතියට අන්තර්ගත වන්නේ භීෂණ යුගය යයි නම් දැරූ අඳුරු කාල පරිච්ඡේදයේ දී හමුදා කඳවුර තුළ ද වධකාගාර තුළ ද සිදු වූ අමානුෂික අප්‍රකට සිදුවීම් පිළිබඳ අන්තවාදී නො වූ දෘෂ්ටියකින් කරන මධ්‍යස්ථ විග්‍රහයකි.

    "Deshapalayana balaya rakaanna" Ai wijeweerata e kaaley minissu denawa kiwwaluda balaya 🤭 🤭 ? Issara indanma okun minority ekak ban. danuth ehemai. unta gemak gahanna puluwan ekama widiyata 88/89 kaaley ewa tama. Aragalaya antima kaaleth oka karanna gihin poddak hari giya but passe maru una kattiya.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113

    මේවා කිව්වහම ජෙප්පෝ 'ලිඳ බොරවුනා' කියල ආඳ වගේ ලිස්සල යනවා 😁

    Sri Lanka Radicals Launch Series of Attacks; 18 Killed

    On Thursday, five gunmen belonging to the People’s Liberation Front--known by its Sinhalese acronym JVP--stormed a Buddhist temple in Colombo, the capital, and killed one of the nation’s highest-ranking Buddhist priests. The Rev. Kotikawatte Saddhatissa Thera recently endorsed an offer by Sri Lanka President Ranasinghe Premadasa to negotiate with the JVP.

    The other killings included nine people slain by Sinhalese gunmen at the home of United National Party legislator P. D. Abeyaratna near the town of Kalutara. The legislator was not at home.

    - https://www.latimes.com/archives/la-xpm-1989-08-04-mn-595-story.html

    AUG. 3, 1989

    Buddhist priest killed in Sri Lanka fighting​

    By ADAM KELLIHER

    COLOMBO, Sri Lanka -- Sinhalese radicals stormed a Buddhist temple Thursday and killed one of Sri Lanka's highest-ranking priests on the eve of a general strike the extremists called to mark last week's deaths of more than 150 anti-Indian protesters, officials said.

    The actions by the Sinhalese for People's Liberation Front, known by its Sinhalese acronym JVP,

    In Colombo, police reported five JVP gunmen with automatic weapons drove into the compound of a temple in the city's northeastern Kolonnawa suburb and killed one of the nation's highest ranking Buddhist priests.

    The Rev. Kotikawatte Saddhatissa Thera, in his 70s, recently endorsed on television Premadasa's offer to negotiate with the JVP to try to bring peace.

    Military officials reported an army squad defused a bomb containing about 20 pounds of explosives in front of a row of shops near a police depot that was raided Wednesday.

    Four explosions preceded the Wednesday evening raid by 10 JVP fighters who stormed Sri Lanka's largest police base, where they took 14 guns from the armory and fought a 20-minute firefight before retreating.

    Officials also reported JVP gunmen late Wednesday entered the ancestral home of a ruling United National Party legislator, P.L. Abeyratne, and herded all nine occupants into the living room of the house in Ingririya village, 35 miles south of Colombo.

    The attackers opened fire with automatic weapons, killing the nine, who the officials identified as Abeyratne's two uncles, an aunt, one niece, two nephews one servant and two visitors.
    The JVP has killed numerous UNP members, officials and security personnel, and frequently target the relatives of prominent but well-guarded figures.

    Most JVP members are dispossessed left-wing students and while they have no clear manifesto, experts hold their plan is to replace the government with an authoritarian regime espousing Sinhalese chauvinism. කාලකන්නි මෝඩ ජෙප්පෝ සටන් කරලා තියෙන්නේ සිංහල ජාතිවාදී ඒකාධිපති පාලනයක් පිහිටුවන්න. මුන් තමයි නානසාරලගේ, මරාලගේ බාප්පලා :lol: :lol: :lol:

    - https://www.upi.com/Archives/1989/08/03/Buddhist-priest-killed-in-Sri-Lanka-fighting/8323618120000/
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,918
    113
    එකමත් එක රටක
    ඔය 88 89 ගැන කියලා නම් රනිල්ට NPP එකට තියන චන්ද කඩන්න බෑ බන් මේ පාර.. ඔයිට වඩා ක්‍රියේටිව් වෙන්න ඕනේ.
    දැන් අවුරුදු 35කටත් වැඩි ඔය සීන් එකට.
    ඒ කාලේ අවුරුදු 30 -40 වෙච්ච උන්ට දැන් ඉන්නවනම් අවුරුදු 65-75.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    බයයි සෑර්. මුන්ද මේ ලෝයර්ලා වෙන්න යන්නේ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    "Deshapalayana balaya rakaanna" Ai wijeweerata e kaaley minissu denawa kiwwaluda balaya 🤭 🤭 ? Issara indanma okun minority ekak ban. danuth ehemai. unta gemak gahanna puluwan ekama widiyata 88/89 kaaley ewa tama. Aragalaya antima kaaleth oka karanna gihin poddak hari giya but passe maru una kattiya.
    කවුද බන් ඒ wijeweera කියන්නෙ...?

    ආණ්ඩු විරෝධී සියල්ලෝම උපක්‍රම ශීලීව සමූල ඝාතනය ක‍රන්න හැදුවා කියලයි අපේ සීයා ඉස්සර කිව්වෙ.
    එතකොට ආණ්ඩුවට ඕන බාල් නැටුමක් නටාගෙන ඉන්න පුලුවන් නිසා.. පැමිණිලි නඩු මොකුත් නෑලු ගෝනි බිල්ලා ඔලුව වැනුවානම් මැරුවා, හන්දියට ගෙනත් දැම්මා, ටයල් දාලා පිච්චුවා. ඒවට සම්බන්ධ සමහරු මැරුනෙත් ඒ විදියට මිනිස්සු කිරිබත් පවා කෑවලු...
    සමහර අය ඡන්දෙ ඉල්ලන වාරයක් වාරයක් ගානෙ පරාද වෙන්නෙත් ඒ සාපෙ වැදිලලු... වෙන්න ඇති අපේ සීයා කිව්වෙ...
     
    • Like
    Reactions: kasun_kbp

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    කවුද බන් ඒ wijeweera කියන්නෙ...?

    ආණ්ඩු විරෝධී සියල්ලෝම උපක්‍රම ශීලීව සමූල ඝාතනය ක‍රන්න හැදුවා කියලයි අපේ සීයා ඉස්සර කිව්වෙ.
    එතකොට ආණ්ඩුවට ඕන බාල් නැටුමක් නටාගෙන ඉන්න පුලුවන් නිසා.. පැමිණිලි නඩු මොකුත් නෑලු ගෝනි බිල්ලා ඔලුව වැනුවානම් මැරුවා, හන්දියට ගෙනත් දැම්මා, ටයල් දාලා පිච්චුවා. ඒවට සම්බන්ධ සමහරු මැරුනෙත් ඒ විදියට මිනිස්සු කිරිබත් පවා කෑවලු...
    සමහර අය ඡන්දෙ ඉල්ලන වාරයක් වාරයක් ගානෙ පරාද වෙන්නෙත් ඒ සාපෙ වැදිලලු... වෙන්න ඇති අපේ සීයා කිව්වෙ...

    ඒ තැරි මන්ද මානසික මූසල පොන්නයට අදටත් හරියට කලිසමක් ඇඳ ගන්නවත් බෑ, කෙළින් හිටගන්නවත් බෑ, වේස බයියො ඌ එක්ක රටවල් හදන්න පම්පෝරි කෙළිනවා 😹😹
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ජෙප්පොත් මිනීමැරුවා...UNP බල්ලොත් මිනීමැරුවා...රටේ යුද්ධයක් අැති කරේ UNP ඵකේ ජේ අාර් කියන සුද්දන්ට පුක දුන්න නහය දිග නාකි පරයා..දැන් ඉන්න උන්ට ඒවා මතකත් නෑ..අවුරුදු 30ක යුද්දේ ඉවරකරපු මනුස්සයව මරලා දාන්න අරගල කරපු ගුණමකු සක්කිලි කලවම් බල්ලෝ..තොපි වගේ උන්‍ තමා තොපේ අම්ම තාත්තවත් ගෙදරින් ගහල පන්නලා දාන්නේ කවදහරි.. 🤮