මේක බැලුවද? මොකද හිතන්නේ 🤔

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,307
    21,300
    113
    මට් නම් හිතෙන්නෙ පුටින් හරි උගේ රටට තියෙන අවදානම අවම කරන්න ඌ කරන්න පුලුවන් උපරිමේ කරනවා. :yes: :yes:
     
    • Like
    Reactions: B.Chat

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පුටින් එකගතාව පලකරලා ප්‍රහාර නවත්තන්න යුක්රේන් පැත්තෙන් ප්‍රහාර නවත්වා මොස්කව් කොන්දේසි වලට එකගවෙනව නම්
     
    • Like
    Reactions: B.Chat