මේක බැලුවද?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,963
    152,925
    113
    වෙනරටවල කරන stand up comedies වලින් කරන්නෙ රටක හරි මොකක් හරි ජන කොට්ඨාසයකට අයිති වෙන සමාජ පද්ධතියක හරි තියෙන දුර්වලතා පෙන්නලා දීලා ඒකට උපහාසාත්මකව පහර ගහන එක. ඒවයෙ හොද හිතන්න දෙයක් ඉතුරු කරන හාස්‍යයක් තියනවා. අපේ stand up comedians ලා කියන උන් කරන්නෙ මොකක් හරි දුර්වලතාවයක් පෙන්නලා ඒක උපහාසෙට ලක් කරන එක නෙවේ අපහාසයට ලක් කරන එක. ඔන්න හොර දේශපාලුවෙක්ව වගෙ නම් එහෙම අපහාසෙට ලක්කරන්නෙ අවුලක් නෑ. අනික් මුන් කරන stand up comedies වලට හිනා යන්න නම් කිති කවාගන්න ඕන. George Carlin, Dave Chappelle, Russell Peters ලගෙ stand up comedies නිකන්වත් බලලා තියෙනවද මන්දා මේ ඈයො?😒