මේක බීපු උන් ඉන්නවද? IDL Herbiza Arrack

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    herbiza.jpg


    මේක බීපු උන් ඉන්නවද? කොහොමද?
     
    • Like
    Reactions: charitha2011

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඔය දානවා ඇත්තේ හර්බල් හර්බල් කියල මැරෙන්න හදන එවුන්වයි ඇල්කොහොල් නොබෙන අයට ඒව‍ට පෙලඹවීමට මානසික ආතල් එකක් දෙන්නයි... ‍අපේ පැත්තෙත් හිටියා ගොයියෙක් පහුගිය ටිකේ කුරුදු සිගරට් හොය හොය හිටියා..
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    යකෝ බොන්න ඕනේ වදින්න. කුරුදු , කොත්තමල්ලි, කරාබුනැටි අසනීප උනාම.

    බොන එක අස්සේ පේයාව පැකට් එකේ තියෙන එව්ව කවලං කරන් මොන හුයන්නක්ටද බොන්නේ
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    Mmath oka dekka. Dekkata passe pahuwada oluwa ridena hati mathak wela gatthe naa.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය දානවා ඇත්තේ හර්බල් හර්බල් කියල මැරෙන්න හදන එවුන්වයි ඇල්කොහොල් නොබෙන අයට ඒව‍ට පෙලඹවීමට මානසික ආතල් එකක් දෙන්නයි... ‍අපේ පැත්තෙත් හිටියා ගොයියෙක් පහුගිය ටිකේ කුරුදු සිගරට් හොය හොය හිටියා..
    aniwaaa kurudu siga wage
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    apooo.. meka nam bonna epa.. maha daha jarawak.. mam aragatta balanna.. kalay gahuwe epa wela giya.. tawama ituru tika tynawa.. kabba yanna anawa nikan... kisima spices taste ekak kiyana taram naha... chemical godakda koheda tiyenne.. habay wadinawa..
     
    • Like
    Reactions: wawula