Super Grok අවුරුද්දකට Free!

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    Apple එකෙන් ගන්න ලේසී මම නම් මෙකමයි ලින්ක් කරන්නෙ

    IMG-1579.jpg
    මෙක කොහොමද ගන්නේ බං යන Path එක මොකක්ද හොයාගත්ත
    මගේ ඔය Option එක නැ
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    True Higgsfield is the best
    ඉතින් බන් higgsfield කියන්නෙත් මොඩ්ල් සේරම එකම තැනක තියෙන සයිට් එකක්නෙ. ෆ්‍රීපික් එකෙත් ඒකමනෙ කරන්නෙ. නැතුව higgsfield කියල මොඩ්ල් එකක් නෑනෙ? 🤔

    ubalata amazon otp enawada?
    ඔව් ආවා. අන්න දැන් සුපර් ග්‍රොක් එකේ පැච් එක වහලා. සුපර් එක ෆ්‍රී වෙලා ගත්ත උන්ගෙ.
    ------ Post added on Apr 2, 2026 at 8:52 AM
     
    • Sad
    Reactions: lilman

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    293
    423
    63
    ඉතින් බන් higgsfield කියන්නෙත් මොඩ්ල් සේරම එකම තැනක තියෙන සයිට් එකක්නෙ. ෆ්‍රීපික් එකෙත් ඒකමනෙ කරන්නෙ. නැතුව higgsfield කියල මොඩ්ල් එකක් නෑනෙ? 🤔
    multiple subscriptions තියා ගන්නවට වැඩිය ලේසියි එකම තැනින් කරගන්න පුළුවන්නේ (image gen, image to video). kling3 එහෙම තියනවා එකේ, grok එකට වඩා පට්ට.
     
    • Wow
    Reactions: Heshan Daminda

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,958
    5,629
    113
    ඉතින් බන් higgsfield කියන්නෙත් මොඩ්ල් සේරම එකම තැනක තියෙන සයිට් එකක්නෙ. ෆ්‍රීපික් එකෙත් ඒකමනෙ කරන්නෙ. නැතුව higgsfield කියල මොඩ්ල් එකක් නෑනෙ? 🤔

    Higgsfield එකේ තියනවා higgsfield soul කියලා උන්ගෙ ප්‍රඩක්ට් එකක්. අපිට කැරැක්ටර් එකක් හදලා ඒක කෝල් කරන්න පුලුවන් මොඩල් ඇතුලෙ. එතෙකාට කැරැක්ටර් කන්සිස්ටන්සි තියාගන්න අමුතුවෙන් මහන්සිවෙන්න ඕන නෑ. ඊට අමතරව උන්ගෙ තියනවා සිනමා ස්ටුඩියෝ කියලා. ඒකෙන් සෑහෙන දේවල් කරන්න පුලුවන්. Free pick එකේ ඒවා නෑ
     
    • Wow
    Reactions: Heshan Daminda