මේක බොරුවක් ද🤔

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මේක බොරුවක් ද?🙄🤔
     

    Attachments

    • 1696519822821.jpg
      1696519822821.jpg
      318.9 KB · Views: 95

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    කෙනෙක්ගෙ දැන් මට්ටම අනුව ඕක තීරණය වෙනවනෙ බං. ඔය දෙනව කියන මගුල් සේරම දුන්නට 7+ දාන්න පුළුවන් වෙන්නෙනෑ
    ඇත්ත, ඒත් ගාණ බලන්න.මොකක්දෝ පරස්පර ගතියක් තීනවා...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    අඩේ දැන් IELTS exam එක කරන්න ලේසි නෑ නේ. 75,000/=ක් යනව ‍ ‍‍ෙන් ?
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ඔව් ඒකෙ අවුලක් තියෙනව. අව්ලක් නැතත් ඕකෙන් වැඩක් නෑ කියල මම කීවෙ.
    A/L walin passe karanna hithan inne.Mata self study amarui wage...😞