කොල්ලෝ මැරි මැරි හම්බ කරන්න ඕන මුන්ට සැප ගන්නද?🤔🤔

TheShadow

Well-known member
  • May 19, 2019
    195
    363
    63
    Malabe
    කෙල උනොත් දාල යනවා නම් ඒක කැරි කම.
    හැබැයි රස්තියාදු කාරයෙක් එක්ක සෙට් වෙන් නැතුව දෙයක් කරගන්න පුළුවන් කෙනෙක් එක්ක සෙට් වෙන එක කෙල්ලගේ නුවණක්කාර කම.
    කොහෝම උනත් කොල්ලා කෙල්ලට වඩා චුට්ටක් උඩින් ඉන්න ඕන කසාදේ හොඳට යන්න නම්. (කොල්ලා යටින් හිටියත් ගොඩක් උඩින් හිටියත් කසාදේ කෙළවෙන්න තියන ඉඩ වැඩියි.)
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,829
    2,052
    113
    Galle
    අම්මෝ ටකරමේ සද්දෙ ... බුදාම්මෝ.... මෙකී හොඳයි හිගන්නෙක්ට ජෝඩු කරන්න...බස් වල යානොකොට කටේ සද්දෙට කීයක් හරි වැඩිපුර හොයාගන්න හරි පුළුවන්...
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    331
    374
    63
    capitalism GIF
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    985
    870
    93
    lankawe dan bauhutharay k minissunge akalpa walin maara nugath adahas thiyenne.. samahra un degree aran onda company wala work karanne.. eth hithanne mehemai kiyapanko.. meka ganu pirimi dekatama adalai..
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,187
    10,053
    113
    koi ganith ohama thamai. main reason eka social media. social media eke anith aya karana de thamai karnna oni. anith ayage life ekath ekka compare karnawa.