මේක බෞද්ධ රටක් යකෝ

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මේක බෞද්ධ රටක් යකෝ

    564965_396436913728848_100000876288310_1157128_1583868356_n.jpg
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    මහ මේව්නාවේ සුදු බෝධිය ගෙනෙයි සෙ.................ත
    කිරිවෙහෙරේ රැස් දහරින් නිවෙයි සි........................ත
    පිහිටයි කැළණ නාදිවයින් සෝමව.........................ත
    මැද මහ නුවර දළදා හිමි සරණ ඇ.........................ත

    1.gif
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ජාතිය රන් විමනක් ..................වේ
    ආගම මිණි පහනක් .................වේ
    එය රැක ගන්නට මෙලො.............වේ
    සමත් වෙතොත් පුත නුඹ.............වේ

    ම.හි
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    :yes:

    yes sahathika aththa..........

    hama jathiyanma ekata jeewathwena ratak...................

    Rep ++