මේක මතකද?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    ඕක නෙමේ, අර ජිටි ලොක්කා පිටසක්වල ජීවියෙක් අල්ලන්න ගියපු වීඩියෝ එක දාපන්කෝ.

    ඉරජ්ගේ වීඩියෝ වල ඉන්න තඩි මල්ලි හිටියේ.

    මහා රෑ කාර් එකක යන්නේ.

    ෆොටෝස් එහෙමත් දාන්නේ පිටසක්වල ජීවියාගේ කියලා.
     
    • Wow
    Reactions: Starboy101

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,142
    113
    ඕක නෙමේ, අර ජිටි ලොක්කා පිටසක්වල ජීවියෙක් අල්ලන්න ගියපු වීඩියෝ එක දාපන්කෝ.

    ඉරජ්ගේ වීඩියෝ වල ඉන්න තඩි මල්ලි හිටියේ.

    මහා රෑ කාර් එකක යන්නේ.

    ෆොටෝස් එහෙමත් දාන්නේ පිටසක්වල ජීවියාගේ කියලා.
    Bump

    ඒ මොකක්ද බන් මන් එහෙම් එකක් දැක්කෙ නෑනේ :eek: