ජිවිතේදී තමන්ගේ ලඟින්ම කෙනෙක් හිටියානම් කොච්චර හොඳද කියලා හිතුන අවස්ථාවක් මතකද ???
thanuja.kumarasinghe Member Oct 15, 2009 2,298 138 0 Gampaha Nov 26, 2010 #1 ජිවිතේදී තමන්ගේ ලඟින්ම කෙනෙක් හිටියානම් කොච්චර හොඳද කියලා හිතුන අවස්ථාවක් මතකද ???
Lokka Ayya Well-known member Dec 12, 2009 9,514 5,974 113 Nov 26, 2010 #2 hama welawema ehema thama hithenne..
Ironwingz Well-known member Sep 20, 2010 2,459 526 113 37 Piliyandala Nov 26, 2010 #3 Lokka Ayya said: hama welawema ehema thama hithenne.. Click to expand...
hapriyankara Well-known member May 6, 2008 5,355 4,656 113 නොපෙනෙන මානයේ Nov 26, 2010 #4 හිටිපු කෙනා නැති වෙච්ච හැම පාරම වගේ එහෙම හිතිල තියෙනව
cdr52x Member May 21, 2007 3,609 64 0 In Your Dreams Nov 26, 2010 #5 hmmm anathwath hithila thiyanawa
gtx Junior member Nov 20, 2010 220 11 18 colombo Nov 26, 2010 #6 hama welawema ehema thama hithenne..
rauxz Member Aug 27, 2009 7,393 377 0 හිත ගිය තෑන...... Nov 26, 2010 #7 අනිවාර්යයෙන්ම.... මට ඒක දැනිලා තියෙනවා,හිතිලා තියෙනවා..
$hiñe Well-known member Apr 27, 2010 7,926 1,054 113 Elakiri.Com 4 eva Nov 26, 2010 #8 issara nam hama welema hithuna eth dan ehema kenek innawa
thanuja.kumarasinghe Member Oct 15, 2009 2,298 138 0 Gampaha Nov 26, 2010 #9 hmm..... මටත් හැමවෙලාවෙම හිතෙනවා.බලාගෙන යනකොට ඔක්කොටම තමන්ගේ ලඟින් කෙනෙක් ඉන්නවානම් ආසයි නේද?
sridas Well-known member Nov 13, 2008 4,449 210 63 37 මහපොළොව මත පයගසා Nov 26, 2010 #10 අනිවාර්යෙන්ම... එහෙම කෙනෙක් ඉන්න එක ගැන දැන් හුගාක් සතුටු වෙනවා.
shashidileep Junior member Mar 20, 2008 198 18 18 Biyagama Nov 26, 2010 #11 ow lagin inna oney kiyala hithenawa, laga wedi unamath agayak nehene. ara nithara dakina kukulage karamale sudui kiyanne anna ewage hamai
ow lagin inna oney kiyala hithenawa, laga wedi unamath agayak nehene. ara nithara dakina kukulage karamale sudui kiyanne anna ewage hamai