පී එච් අයි කෙනෙක් මැරුව කේස්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මතකද මිල්ක් පව්ඩර් හොද නෑ කියලා මැරුවා .

    ඒ මිනිහා මිල්ක් පවුඩර් හොද නෑ කියුවෙ ඇයි කියලා මතක ද?

    ෆාම් ඔයිල් වලට පාම්පිටි කලවම් කරලා දෙන සීන් එකක් ද??

    මතක කෙනෙක් කියන්නකො .
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    මතකද මිල්ක් පව්ඩර් හොද නෑ කියලා මැරුවා .

    ඒ මිනිහා මිල්ක් පවුඩර් හොද නෑ කියුවෙ ඇයි කියලා මතක ද?

    ෆාම් ඔයිල් වලට පාම්පිටි කලවම් කරලා දෙන සීන් එකක් ද??

    මතක කෙනෙක් කියන්නකො .
    phi and ඩොක්ටර් කෙනෙක් මැරුවේ

    ඕක ගැන ලංකාවේ කිසිම මාධ්‍යක් කතා කරෙත් නෑ දේශපාලකයෝ කතා කලෙත් නෑ

    ඔය වගේ දේවල් වලින් තමයි තේරෙන්නේ බලේ කියන දේ ඇත්තටම තියෙන්නේ කාටද කියන එක
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,814
    16,724
    113
    phi and ඩොක්ටර් කෙනෙක් මැරුවේ

    ඕක ගැන ලංකාවේ කිසිම මාධ්‍යක් කතා කරෙත් නෑ දේශපාලකයෝ කතා කලෙත් නෑ

    ඔය වගේ දේවල් වලින් තමයි තේරෙන්නේ බලේ කියන දේ ඇත්තටම තියෙන්නේ කාටද කියන එක

    පුදුමයි
    ඒ මොකද ටිපර් නොවුනේ??
    ඒ ඩොක්ට Gmoa නෙමෙයි ද?
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    අපේ අම්මන්ඩිලා මුදලාලියාට කියනවා - අනේ මුදලාලි මේ කැරිකිටි ගැහෙනවනේ -
    මුදලාලියා කොම්ප්ලේන් කරනවා රෙපාට. රෙපා කොම්ප්ලේන් කරනවා ඩිස්ට්රිබුටොර්ට. ඩිස්ට්රිබුටොර්ට් කොම්ප්ලේන් කරනවා අනිත් ලොකු උන් ඔක්කොටම. පස්සේ සයන්ටිස්ලා දාලා හොයාගන්නවා කැරිකිටි ගැහෙන්නෙ නැතිවෙන්න ෆාම් ඔයිල් දැම්මහම හරි කියලා. එදා ඉඳන් කැරිකිටි ගැහෙන්නෙ නෑ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    Camuditha katha kala
    මන් කියන්නේ mainstream media බන්

    උන් කවදාවත් ඕව කතා කරන්නේ නෑ මොකද උන්ට ad හම්බෙන්නේ උන්ගෙන් නිසා

    උන් coke එකේ උන් කැළණි ගගට කෙමිකල් ලීක් කරපු එක කවදාවත් කතා කලේ නෑ

    uniliver එකේ product වලින් cancer හැදෙනවා කියල දීපු නඩු තීන්දුව එකෙක් වාර්තා කලේ නෑ

    අපේ උන් එක එක tv channel ජනතාව වෙනුවෙන් පෙනී හිටිනවා කිව්වට ඔය එකෙක්වත් එහෙම නෑ
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Lesima de mekai.
    Uba kana bona dewal wala ingredients list eka ubata kiyawaganna bari nam a kema kanna epa. Saralai.
    ඉතිං බං කිරි පිටි වල ingredients list එකක් නෑනෙ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔය වගේම තමයි ඖෂධ මාෆියාව හෙලි කරපු සේනක බිබිලේ ටත් ගේම දුන්නේ
     
    • Like
    Reactions: craabeysinghe

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    ඔය අපරාදෙ ගැන මමත් හරියට දුක් වුනා, පී එච් අයි ඔෆිසර් ව මැරුවෙ එයාගෙ ලමයගෙ මොන්ටිසොරි යන පලවෙනි දවසෙ. තාත්තා කෙනෙක් කොච්චර සතුටු වෙන දවසක්ද, අර මුසලයා (හෙළයෙක්) වෙඩි තියලා මැරුවා.. ලඟ හිටියා නම් මරාගෙන කනවා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,212
    13,956
    113
    35
    Spain
    අපේ අම්මන්ඩිලා මුදලාලියාට කියනවා - අනේ මුදලාලි මේ කැරිකිටි ගැහෙනවනේ -
    මුදලාලියා කොම්ප්ලේන් කරනවා රෙපාට. රෙපා කොම්ප්ලේන් කරනවා ඩිස්ට්රිබුටොර්ට. ඩිස්ට්රිබුටොර්ට් කොම්ප්ලේන් කරනවා අනිත් ලොකු උන් ඔක්කොටම. පස්සේ සයන්ටිස්ලා දාලා හොයාගන්නවා කැරිකිටි ගැහෙන්නෙ නැතිවෙන්න ෆාම් ඔයිල් දැම්මහම හරි කියලා. එදා ඉඳන් කැරිකිටි ගැහෙන්නෙ නෑ.
    නෑ ෆාම් ඔයිල් දාලා නෙවෙයි එහෙම කරන්නේ. කිරිපිටි එක තවත් රත් කළාම ඕක වෙන්නේ. ගූගල් කරලා බලන්න.
     
    • Like
    Reactions: DIGPRIYANKARA

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    නෑ ෆාම් ඔයිල් දාලා නෙවෙයි එහෙම කරන්නේ. කිරිපිටි එක තවත් රත් කළාම ඕක වෙන්නේ. ගූගල් කරලා බලන්න.
    ඔව් නේ..
    ඒත් මම දැක්කා කිරි පැකට් එකක ingredient එකේ palm oil තියනවා කියලා දාලා තිබ්බා.
    එහෙම රත් කරනවනම් ඉතින් අපේ මිනිස්සු බොන්නෙ නිකන් පවුඩර් එකක් විතරයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,212
    13,956
    113
    35
    Spain
    ඔව් නේ..
    ඒත් මම දැක්කා කිරි පැකට් එකක ingredient එකේ palm oil තියනවා කියලා දාලා තිබ්බා.
    එහෙම රත් කරනවනම් ඉතින් අපේ මිනිස්සු බොන්නෙ නිකන් පවුඩර් එකක් විතරයි.
    ඔවු ප්‍රෝටීන් ටික විනාස වෙනවා නෙ. ඒ වුනාට මිනිස්සු කැමති නෑ නේ කැටි ගැහෙන කිරි එක බොන්න. පෙරනය දාලා හැන්දෙන් ටිකක් තද කරලා දැම්මම ඒ ටිකත් දියවෙලා කිරි එක හැදෙනවා.එත් අපේ හදීසිකාරයන් කැමති නැහැ වද වෙන්න.ඉස්සර ඇන්කර් එකත් කැටි හැදුනා. දැන් හයිලන්ඩ් එකත් ඔය වැඩේ කරනවා.
     
    • Like
    Reactions: DIGPRIYANKARA