al karana kollek laga
දිලිසෙන සියල්ල රන් නොවෙයි වගේ. පොලිතින් වලින් ඔතපු ඔක්කොම රෝල් ද්රග්ස් නෙමෙයි.. බල්ලෙකුට පුසෙකුට පොඩ්ඩක් දීලා බලහන්. ගෙදර තියාගන්න එපා. පොලිස් රේඩ් කලොත් කුදලන් යයි. පෙනුමේ හැටියට් ග්රෑම් 2ට වැඩියිනේ.
oka wisik karapan mudata. danatamath meke un oththuwa deela athi.
oka wisik karapan mudata. danatamath meke un oththuwa deela athi.

මොකක්ද කියලා හිතා ගන්න බැරි මැශින් එකකින් වගේ සීල් කරලා තියෙන්නේ අර කැරපොත්තන්ට අදින කූරක්ද මන්දා
පින්තූරෙ විතරයි බන් ගහගෙන ආවේ![]()

ඒ කුර සුදු පාටයි. මේක ටිකක් බ්රවුන් කලර් නේ.