මේක මත්ද්‍රව්‍යක්ද ..?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මේක මත්ද්‍රව්‍යක්ද ..?

    received_463087140788080.jpg
     
    Last edited:

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    al karana kollek laga

    දිලිසෙන සියල්ල රන් නොවෙයි වගේ. පොලිතින් වලින් ඔතපු ඔක්කොම රෝල් ද්‍රග්ස් නෙමෙයි.. බල්ලෙකුට පුසෙකුට පොඩ්ඩක් දීලා බලහන්. ගෙදර තියාගන්න එපා. පොලිස් රේඩ් කලොත් කුදලන් යයි. පෙනුමේ හැටියට් ග්‍රෑම් 2ට වැඩියිනේ.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    දිලිසෙන සියල්ල රන් නොවෙයි වගේ. පොලිතින් වලින් ඔතපු ඔක්කොම රෝල් ද්‍රග්ස් නෙමෙයි.. බල්ලෙකුට පුසෙකුට පොඩ්ඩක් දීලා බලහන්. ගෙදර තියාගන්න එපා. පොලිස් රේඩ් කලොත් කුදලන් යයි. පෙනුමේ හැටියට් ග්‍රෑම් 2ට වැඩියිනේ.

    මොකක්ද කියලා හිතා ගන්න බැරි මැශින් එකකින් වගේ සීල් කරලා තියෙන්නේ අර කැරපොත්තන්ට අදින කූරක්ද මන්දා
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    මොකක්ද කියලා හිතා ගන්න බැරි මැශින් එකකින් වගේ සීල් කරලා තියෙන්නේ අර කැරපොත්තන්ට අදින කූරක්ද මන්දා

    ඒ කුර සුදු පාටයි. මේක ටිකක් බ්‍රවුන් කලර් නේ.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඒ කුර සුදු පාටයි. මේක ටිකක් බ්‍රවුන් කලර් නේ.

    ඔව් බන් මේකේ එහෙම ගදක් සුවදක් තිබ්බෙත් නෑ