කැබලිත්තේ වල් අලියා හිලෑ වෙලා බන්. දන්වැල් නැතුව අලියෙක් දකින්නත් බැ මේ වගේ. මේ වල් අලියට හොදට සලකනවා ඇති. මුගේ කවිත් ලස්සනයි, සමහරවිට මුගේ කවි වැටට හිලා වෙලා ඇත්තේ.
එත් මේ කපුවා ඒ සතාට ගහනවා,
මුන් ඉතිං දැන් මුගේ මාර්ගෙන් ගොඩ යන්න හදන්නේ.
මේ කපුවා නම් බර ගානක් හොයනව ඇති/
ඒ උනාට හරිම ලස්සනයි
මම බිලා ඉනේ ඉතින්
එත් මේ කපුවා ඒ සතාට ගහනවා,
මුන් ඉතිං දැන් මුගේ මාර්ගෙන් ගොඩ යන්න හදන්නේ.
මේ කපුවා නම් බර ගානක් හොයනව ඇති/
ඒ උනාට හරිම ලස්සනයි
මම බිලා ඉනේ ඉතින්
Last edited:
