මේක මරු වාහනේ නේද බන් Land Rover Defender 110

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    edysilva-up-and-down-stare.gif
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,201
    8,934
    113
    Dubai
    ලංකාවේ මිට්ටොන්ට ඕවා ඉතින් හීන තමයි මේ #කේ නාකි හැතිකරේ ඉන්න ආණ්ඩු තියෙනකල්.
    අව්රුදු 20ක් 30ක් පරණ වාහන Modify කරගෙන පදිනවා ඇරෙන්න මේ වගේ වාහනයක් පදින්න ආසයි නම් වෙන රටකට යන එකයි බන් එකම විකල්පේ.

    de.jpg
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අඩේ ඒ උනාට මට නම් අර 2018 ට කලින් ආපු ඒවගේ තියෙන පෙනුම වගේ නෑ. හැබැයි ඉතින් Features එහෙම නම් පට්ට... :love2:
     
    • Like
    Reactions: NRTG and rumesh.fbi

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,370
    113
    Colombo, Sri Lanka
    ai kukulo hina wenne asama wahane. :sorry: thani athek wage ne :love::cool:

    මොන ඇතාද මචන් අපේ මාමා ගාව තියනවා, පොර හැම නිවාඩු දවසෙම ඉන්නේ ගරාජ් එකේ. හැමදාම ඔය මල ඉල්ලව්වේ සෙන්සේර් කේස්... 🤭
     
    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    ඇයි මේ හැම වාහනයක්ම automatic transmission එන්නෙ? සාමාන්‍යයෙන් defender වගේ වාහනයක් manual transmission තියෙද්දි තමා ගතියක් තියෙන්නෙ
     
    • Like
    Reactions: CorD SaC and NRTG

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,745
    1
    11,056
    113
    මොන ඇතාද මචන් අපේ මාමා ගාව තියනවා, පොර හැම නිවාඩු දවසෙම ඉන්නේ ගරාජ් එකේ. හැමදාම ඔය මල ඉල්ලව්වේ සෙන්සේර් කේස්... 🤭
    welawa thama ithin. hondata balala gnda one. roda pannala modify karapu ekakta patta asawak thiyenne :love:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    Fatta bn. lankwata eddi koti 12 k wage wei neda. dn yanaeth 7-8 athara ne
    e ganin berunoth athi bn :(
    Mama dan baluwa 12,000 k wage padapu ekak
    54,000 Euro.
    Supiri bande ban

    Gannawako aiye :love2:

    අඩේ ඒ උනාට මට නම් අර 2018 ට කලින් ආපු ඒවගේ තියෙන පෙනුම වගේ නෑ. හැබැයි ඉතින් Features එහෙම නම් පට්ට... :love2:
    e unata meka ita wada sapa wahane bn
    ඇයි මේ හැම වාහනයක්ම automatic transmission එන්නෙ? සාමාන්‍යයෙන් defender වගේ වාහනයක් manual transmission තියෙද්දි තමා ගතියක් තියෙන්නෙ

    hmmmm
     
    • Like
    Reactions: NRTG