මේක මරු 🤣🤣🤣

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මුන්ගේ චැනල් එක මරු හැබැයි ඇක්ටිව් නැද්
    මොකක්ද බන් මේ channel එක. Fb page එකක තිබිල මේක සෙට් උනේ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මරු බං මුන් සෙට් එක. ඒත් මුන් දැන් වීඩියෝ දාන්නේ නෑ.
     
    • Sad
    Reactions: MihiCherub

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හැමෝටම තියෙන දරුණු ප්‍රශ්නය 'කව්ත මේ කෑල්ල' , දන්නා අයෙකු වහාම දැනුවත් කරන්න