මේක මාටියා ගැහිල්ලක් ද?මම මේ ඇඩ් එකට කොල් ක
මේක මාටියා ගැහිල්ලක් ද?මම මේ ඇඩ් එකට කොල් කරා.මරදානෙ ඔෆිස් එකක් තියෙනව එන්න කිව්ව.1000ක් ගන්නව ලු රෙජිස්ටර් වෙන්න.මුන් මේ ඇඩ් එක හැමදාම දානව.ඕකුන්1000 ගනේ එන මිනිස්සුන්ගෙන් කඩා ගන්නව වත් ද ?මේකේ වැඩ කරල තියෙන්නෙ කවු ද?
https://ikman.lk/si/ad/krmaantshaalaa-seevk-seevikaavn-dikvaell-matara-2