මගෙ life එකට උන කාලකන්නිම experience එක මම දැන් වින්දින&#3

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    උඹ කෙල්ලගේ ගෙදරින් ගිහිල්ල කෙලින්ම අහපන්කෝ. එතකොට හිත හදාගන්න පුළුවන්නේ ගෙදරින් බැහැ කියනවා හරි කියල. කෙල්ලගේ ගෙදරින් බැහැ කියයි කියල හිතල නවත්තනවට වඩා, ඇත්තටම එක එහෙමයිද කියල බලපන් පොඩ්ඩක්!
     
    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    oka tika dawasakin amathaka wela yai
    lankawe minissunge jana walama thiyenawa amathaka wena eka

    obata meeta kalain kellek idala na
    ekai oya aula thiyenne :yes::yes:

    ow a ka aththa. mama podi kale indan igena gaththa eka kale.. ape gedarin kellek ekka yalu wenna dunne na mata.. o/l kale ekak set una after jst 4 days akki ta aranchi wela cls eka langatama awilla a grl ta nathi wenakan banna. so mage past eka ehemai. mata 23yrs old dan.. mata o ne uneth igena ganna eka witharai. habai mama a ka hariyatama kala.. bt dan thiyana awula kellek nisa a igena gaththa okkoma wathure yai da kiyana baya bn..
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ow a ka aththa. mama podi kale indan igena gaththa eka kale.. ape gedarin kellek ekka yalu wenna dunne na mata.. o/l kale ekak set una after jst 4 days akki ta aranchi wela cls eka langatama awilla a grl ta nathi wenakan banna. so mage past eka ehemai. mata 23yrs old dan.. mata o ne uneth igena ganna eka witharai. habai mama a ka hariyatama kala.. bt dan thiyana awula kellek nisa a igena gaththa okkoma wathure yai da kiyana baya bn..

    අවුරුදු 23ක් උබ කෙල්ලෙක් එක්කවත් යාලු වෙන්නේ නැතුව අමාරුවෙන් ලොකු කට්ටක් කාල ඉගෙන ගත්ත එකෙන් දෙයක් අරන් ජිවිතේ ගොඩදගන්නවද එහෙම නැත්තම් මාසයක් වගේ කාලයක් ලගින් හිටපු කෙල්ල නිසා මුළු ජීවිතේම අවුල් කරගෙන හදාපු දෙමව්පියටත් දුකක් දෙනවද කියලා උබම තීරණය කරපන් මචන්..
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    අවුරුදු 23ක් උබ කෙල්ලෙක් එක්කවත් යාලු වෙන්නේ නැතුව අමාරුවෙන් ලොකු කට්ටක් කාල ඉගෙන ගත්ත එකෙන් දෙයක් අරන් ජිවිතේ ගොඩදගන්නවද එහෙම නැත්තම් මාසයක් වගේ කාලයක් ලගින් හිටපු කෙල්ල නිසා මුළු ජීවිතේම අවුල් කරගෙන හදාපු දෙමව්පියටත් දුකක් දෙනවද කියලා උබම තීරණය කරපන් මචන්..

    :yes::yes::yes::yes::yes::yes:
     
    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    මචන්ලා.. මතකද මේ ත්‍රේඩ් එකේ topic එක.. මචන් මට ගෙවල් වලින් full blessing එක ඇතුව permission හම්බුනා.. කේන්දර බැලුවම කියලා ආත්මගත බැන්ඩීමක් මේක කඩන්න හදන අයට ලබන ආත්ම වලටත් පවු පිරෙයි කියල..කෙන්දර 100% matching.. mythree ගෙ ජොතිශ්ය කරන කෙනා බලල තියෙන්නෙ එයාගෙ ජීවිත කාලෙටම ආත්මගත බැන්දීමක් එකතු වෙනව දැක්කමයි කියල.. එ අම්මට තමන්ගෙ පුතාට ආදරෙ කරනවට වඩා මට ආදරෙ කරන්න කියල.. එයාට මම එයාගෙම පුතාට වඩා ආදරෙ කරනව ගරු කරනව කියල.. අද මාව දකින්නෙත් නැතුව පුතා , දරුව කියල මට කතා කරනව.. මට හරිම සතුටුයි බන්..
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845

    ammata udu elane!
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මචන්ලා.. මතකද මේ ත්‍රේඩ් එකේ topic එක.. මචන් මට ගෙවල් වලින් full blessing එක ඇතුව permission හම්බුනා.. කේන්දර බැලුවම කියලා ආත්මගත බැන්ඩීමක් මේක කඩන්න හදන අයට ලබන ආත්ම වලටත් පවු පිරෙයි කියල..කෙන්දර 100% matching.. mythree ගෙ ජොතිශ්ය කරන කෙනා බලල තියෙන්නෙ එයාගෙ ජීවිත කාලෙටම ආත්මගත බැන්දීමක් එකතු වෙනව දැක්කමයි කියල.. එ අම්මට තමන්ගෙ පුතාට ආදරෙ කරනවට වඩා මට ආදරෙ කරන්න කියල.. එයාට මම එයාගෙම පුතාට වඩා ආදරෙ කරනව ගරු කරනව කියල.. අද මාව දකින්නෙත් නැතුව පුතා , දරුව කියල මට කතා කරනව.. මට හරිම සතුටුයි බන්..

    Prashne e widihata wisaduna nam sathutui machan. Kellawa hodata balaganin.
    E wagema dennagema life ekath hadaganin.

    Good luck!:yes::yes::yes:
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    owa tika kalayai ban...math ohoma thamai hitiye...dan wena kellek set una ban..parana ekawa mathaka wath na dan..tym will heal & finding new gf..
     
    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    Originally Posted by shamikasupun View Post
    මචන්ලා.. මතකද මේ ත්‍රේඩ් එකේ topic එක.. මචන් මට ගෙවල් වලින් full blessing එක ඇතුව permission හම්බුනා.. කේන්දර බැලුවම කියලා ආත්මගත බැන්ඩීමක් මේක කඩන්න හදන අයට ලබන ආත්ම වලටත් පවු පිරෙයි කියල..කෙන්දර 100% matching.. mythree ගෙ ජොතිශ්ය කරන කෙනා බලල තියෙන්නෙ එයාගෙ ජීවිත කාලෙටම ආත්මගත බැන්දීමක් එකතු වෙනව දැක්කමයි කියල.. එ අම්මට තමන්ගෙ පුතාට ආදරෙ කරනවට වඩා මට ආදරෙ කරන්න කියල.. එයාට මම එයාගෙම පුතාට වඩා ආදරෙ කරනව ගරු කරනව කියල.. අද මාව දකින්නෙත් නැතුව පුතා , දරුව කියල මට කතා කරනව.. මට හරිම සතුටුයි බන්..
    Prashne e widihata wisaduna nam sathutui machan. Kellawa hodata balaganin.
    E wagema dennagema life ekath hadaganin.

    Good luck!:yes::yes::yes:

    thanx machan...:yes::yes:
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මචන්, මටත් ඔය ප්‍රශ්නෙ ඔය විදියටම තිබුන, ඒත් බන් අපි දෙන්න එකට හැම දෙයකටම මූන දුන්න. මන් ලන්කවෙ නැති කාලෙක තමයි අම්මල කැමත් වෙලා තියෙනේ, කෙල්ල තමයි බන් කෙලගෙ ගෙදර ගැන බලාගන්න ඕනෙ, නැතිව හත්ගවුවක් තියා අමුඩ ගහන්න එපා, කෙල්ල ඒක හොදටම බලගනී, උබ නිකන් හදිස්සි වෙලා තීරන ගන්න එපා,

    මගෙ සීන් එකේදි මන් තැනකට එනකන් මන් ගියෙ නැහැ කතාකරන්න, එතකන් එයා බලාගත්තෙ එයාලාගෙ ගෙදරි ප්‍රශ්න එනකොට, හිතපන් අඩුම ගනනෙ අපේ හදහන් වත් බැලුවෙ නැහැ බන් ගෙවල් වලින්, මොකද බැරිවෙලාවත් හදහන් වල ප්‍රශ්නයක් උනත් අපි නවත්වන්නෙ නෑ කියල එයාලා දැනගෙන උන්නා, එයිටත් වඩා මන් එයාලගෙ දුවව ආදරෙන් බලාගන්නව කියන එක තෙරුනාම එයාල හදහන් බලන්න ඕනෙම නෑ කියුව බන්.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මචන්ලා.. මතකද මේ ත්‍රේඩ් එකේ topic එක.. මචන් මට ගෙවල් වලින් full blessing එක ඇතුව permission හම්බුනා.. කේන්දර බැලුවම කියලා ආත්මගත බැන්ඩීමක් මේක කඩන්න හදන අයට ලබන ආත්ම වලටත් පවු පිරෙයි කියල..කෙන්දර 100% matching.. mythree ගෙ ජොතිශ්ය කරන කෙනා බලල තියෙන්නෙ එයාගෙ ජීවිත කාලෙටම ආත්මගත බැන්දීමක් එකතු වෙනව දැක්කමයි කියල.. එ අම්මට තමන්ගෙ පුතාට ආදරෙ කරනවට වඩා මට ආදරෙ කරන්න කියල.. එයාට මම එයාගෙම පුතාට වඩා ආදරෙ කරනව ගරු කරනව කියල.. අද මාව දකින්නෙත් නැතුව පුතා , දරුව කියල මට කතා කරනව.. මට හරිම සතුටුයි බන්..

    Wow prshne wisandilaane :)
    Wishing you both the best :D