මේක මාර plan කරපු ගේම් එකක් නේ.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    මෙතන මේ කඩෙන් උදේට කන්න ෂෝට්ඊට්ස් ගන්න අවුරුදු 55ක පොරලු mission එක මෙහෙයවලා තියෙන්නේ. තංගල්ලේ උසාවිය ළඟදි ගහන්නලු plan කරල තියෙන්නේ. උදේට කන්න නතර කරපු නිසා බෙලිඅත්තෙදිම ගහන්න තීරණය කරන්න ඇති. මේ වගේ ගේම් වලදි shooter ලව ගන්නේ sf, commando වගේ හොදටම තියන්න පුළුවන් එවුන්. අනිත් එක shooter ලවයි plan කරන අනිත් උනුයි අතර සම්බන්ධයක් නැති වෙන විදිහට. අනිත් සීන් එක තමයි මැරැණ 05 දෙනා එ⁣න්නෙ කුරැදුගහහැතැප්ම entrance එකෙන්. තියපු උන් ඇවිල්ලා තියෙන්නේ හක්මන පැත්තෙ ඉදන් ඉමදූව entrance එකෙන්ලු. එතකොට හයිවේ එකෙත් හරියට දැනගෙන එලවලා ඇවිත් නෙ. එක shooter කෙනෙක් වාහනේ⁣ට driver ට ගහන ගමන් අනිත් shooter බහින උන්ට එලවලා ගහල තියෙන්නේ. වෙපන් පාස් කරන්න Shooter ලව පාස් කරන්න බයික් එකකුයි වෑන් එකකුත් මෙහෙයවපු පොරගෙ ගෙදර තිබිල හම්බවෙලා. බලපල්ලා කරල තියෙන වියදම අහුවෙන බව දැන දැනම පාවිච්චි කරන්නෙ ජීප් එකක්. මේ විදිහටම plan කරපු එකක් තමයි මධූෂ් අංගොඩ ලොක්කා, ලඩියලා එකතු වෙලා කළුතර එතනමඩලෙදි සමයං ගියපු බන්ධනාගාර බස් එකට ගහපු එක. එතනත් 07ක් මැරැණ මතක විදියට.
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    මුන් කොහේ සෙට් එකක් ද?
    තවම shooter ලවයි පාවිච්චි කරපු වෙපන් හොයාගෙන නෑනෙ. තැන් තැන් වලින් සෙට්වෙච්ච උන් වගේ.
     
    • Like
    Reactions: NRTG and RaZor_911

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159

    ඒ කියන්නේ ඔය ලසන්තට දුන්නා වගේ ගේමක්..අදටත් හොයාගන්න නෑනේ කරේ කවුද කියලා..
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    තවම shooter ලවයි පාවිච්චි කරපු වෙපන් හොයාගෙන නෑනෙ. තැන් තැන් වලින් සෙට්වෙච්ච උන් වගේ.
    තාම හරි හේතුව දන්නෙත් නැද්ද?
     
    • Like
    Reactions: NRTG and ara88

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    කොහෙද යකෝ මාර plan ගේම ගහලා දවස් තුණක්වත් ගියාද අහු වෙන්න.
    සල්ලි වියදම් කරලා මුන් plan හදනවා කියලා හොදට ආතල් අරන් 😂😂
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    කොහෙද යකෝ මාර plan ගේම ගහලා දවස් තුණක්වත් ගියාද අහු වෙන්න.
    සල්ලි වියදම් කරලා මුන් plan හදනවා කියලා හොදට ආතල් අරන් 😂😂
    cctv නිසා මුකුත් කරන්න බෑ 😂
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔච්චර ප්ලැන් කරලා නේද අර එකෙක් අහුවෙලා කියන්නේ..?

    ඔය සමන් කුමාර කියන්නෙත් Plan එකේම කොටසක්.
    ඕකා කිව්වා කිව්වා කිය කිය තව ටික දවසක් පත්තර පක්කූ දාලා මිනිස්සු අන්දනවා.
    අනිත් පැත්තෙන් තංගල්ල මහේස්ත්‍රාත්තුමා අන්දනවා.
    ඊට පස්සේ නීතිපතිට ඔය බොරු ටික යනවා.

    ඒ අතරේ සමන් කුමාර ආයුධ පෙන්නන ගිහින් මැරෙනවා.

    රටේ ගොන්නු ඒකට හුරේ දානවා මිනීමරුවා මෑරුවා කියලා.

    අපි නොදන්න පොලිස් කෝළම...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙතන මේ කඩෙන් උදේට කන්න ෂෝට්ඊට්ස් ගන්න අවුරුදු 55ක පොරලු mission එක මෙහෙයවලා තියෙන්නේ. තංගල්ලේ උසාවිය ළඟදි ගහන්නලු plan කරල තියෙන්නේ. උදේට කන්න නතර කරපු නිසා බෙලිඅත්තෙදිම ගහන්න තීරණය කරන්න ඇති. මේ වගේ ගේම් වලදි shooter ලව ගන්නේ sf, commando වගේ හොදටම තියන්න පුළුවන් එවුන්. අනිත් එක shooter ලවයි plan කරන අනිත් උනුයි අතර සම්බන්ධයක් නැති වෙන විදිහට. අනිත් සීන් එක තමයි මැරැණ 05 දෙනා එ⁣න්නෙ කුරැදුගහහැතැප්ම entrance එකෙන්. තියපු උන් ඇවිල්ලා තියෙන්නේ හක්මන පැත්තෙ ඉදන් ඉමදූව entrance එකෙන්ලු. එතකොට හයිවේ එකෙත් හරියට දැනගෙන එලවලා ඇවිත් නෙ. එක shooter කෙනෙක් වාහනේ⁣ට driver ට ගහන ගමන් අනිත් shooter බහින උන්ට එලවලා ගහල තියෙන්නේ. වෙපන් පාස් කරන්න Shooter ලව පාස් කරන්න බයික් එකකුයි වෑන් එකකුත් මෙහෙයවපු පොරගෙ ගෙදර තිබිල හම්බවෙලා. බලපල්ලා කරල තියෙන වියදම අහුවෙන බව දැන දැනම පාවිච්චි කරන්නෙ ජීප් එකක්. මේ විදිහටම plan කරපු එකක් තමයි මධූෂ් අංගොඩ ලොක්කා, ලඩියලා එකතු වෙලා කළුතර එතනමඩලෙදි සමයං ගියපු බන්ධනාගාර බස් එකට ගහපු එක. එතනත් 07ක් මැරැණ මතක විදියට.

    yakoo dawas kiyada giye, ochchara details hoya ganna tharan ape police CID patta dial neda??

    a unata ara lasanthawa marapu ewunwa thawama hoyaganna bari une ai kiyala hithaganna baha neda ban
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඒ කියන්නේ ඔය ලසන්තට දුන්නා වගේ ගේමක්..අදටත් හොයාගන්න නෑනේ කරේ කවුද කියලා..
    හොයාගන්න නෑ නෙවෙයි බං.
    හොයන්නෙ නෑ.

    තවම shooter ලවයි පාවිච්චි කරපු වෙපන් හොයාගෙන නෑනෙ.
    ඒක හොයන්න ගිහින් සමන් කුමාර ඉවර වෙනවා.
    එතකම් දිනපතා පත්තරවල පොන්නයන්ට ලියන්න තිර පිටපත් කිය කිය ඉදිවී.
    ------ Post added on Jan 26, 2024 at 12:54 PM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    මටනම් හිතෙන්නේ ඔයිට වඩා මොලේ පාවිච්චි කරලා ගහපු ප්ලෑන් තමයි අර පහු ගිය දවස් වල වෙඩි තියලා වැරදිලා වෙඩි තිබ්බා කියලා කියපු එව්වා. මටනම් හිතෙන්නේ ඒවා වැරදිලා කරපු එව්වා නෙමේ.පොලීසිය නොමග යැවීම්
     
    • Like
    Reactions: NRTG and ara88

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    squid-game-5db82c1.jpg
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ඒ කියන්නේ ඔය ලසන්තට දුන්නා වගේ ගේමක්..අදටත් හොයාගන්න නෑනේ කරේ කවුද කියලා..
    නෑ.. මෙතන shooter ලව වැඩි කල් යන්න කලින් අල්ලනවා. මුහුදෙන් ඉන්දියාවට පැන්නෙ නැති උනොත්.

    කොහෙද යකෝ මාර plan ගේම ගහලා දවස් තුණක්වත් ගියාද අහු වෙන්න.
    සල්ලි වියදම් කරලා මුන් plan හදනවා කියලා හොදට ආතල් අරන් 😂😂
    උන්ට ඕන දේ මේ රෝයල් බීච් සමන් කියන එකාව මරන එකනෙ. උන් ඒක හොදට ප්ලෑන් කරලා කරල තියෙනවා ඒකයි මම කිව්වෙ. පොලීසියේ ටීම් 6ක් උදේ දවල් රෑ cctv චෙක් කර කර පිටිපස්සේ එලවනකොට බේරෙන්න අමාරුයි ඉතින්. ඒ වුනාට මේවගෙ නඩු වලින් මුන් ඇප අරන් ඇවිත් ආයේ ඕකම කරනවා.
    ------ Post added on Jan 26, 2024 at 1:45 PM
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    නෑ.. මෙතන shooter ලව වැඩි කල් යන්න කලින් අල්ලනවා. මුහුදෙන් ඉන්දියාවට පැන්නෙ නැති උනොත්.

    උන්ට ඕන දේ මේ රෝයල් බීච් සමන් කියන එකාව මරන එකනෙ. උන් ඒක හොදට ප්ලෑන් කරලා කරල තියෙනවා ඒකයි මම කිව්වෙ. පොලීසියේ ටීම් 6ක් උදේ දවල් රෑ cctv චෙක් කර කර පිටිපස්සේ එලවනකොට බේරෙන්න අමාරුයි ඉතින්. ඒ වුනාට මේවගෙ නඩු වලින් මුන් ඇප අරන් ඇවිත් ආයේ ඕකම කරනවා.
    ------ Post added on Jan 26, 2024 at 1:45 PM
    ඒ උනාට ඔය වගේ උන්ව උඩ දාන්න එපා. දැන් ඉන්න පොඩි උන්ට ඔව්ව තමා easy methods ඊට පස්සේ අවධානය ගන්න
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    තාම හරි හේතුව දන්නෙත් නැද්ද?
    STF නදුන් එහෙම නැත්නම් දැනට ඉතාලියේ ඉන්න නදුන් ධර්මවික්‍රම ගේ මාමණ්ඩියි මස්සිනයි ස්ටැන්ලි තාබෲ, ටොරී තාබෲ මරවලා තියෙන්නේ මේ රෝයල් බීච් සමන්. නදුන් දැන් සීන් එකේ නැති උනාට නදුන්ගේ කල්ලියේ හිටපු කොස්ගොඩ පොඩි සුජීට ඔය තරහ දිගටම තිබිල තියෙනවා. ඒක පැහැදිලියි සුජී ⁣මීට කලිනුත් සමන්ට සැරයක් වෙඩි තියලා තියෙනවා. ඉතින් මේක කාලාන්තරයක් ආපු වෛරයක ප්රතිපලයක්
     
    • Like
    Reactions: NRTG and Mr.dark

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඔතන සමන් කුමාර කියන්නේ.. නොමඟ යැවීමක්.. අහුවෙන්නැ ලොවෙත් ගහපු උන්ව
     
    • Like
    Reactions: NRTG