මෙතන මේ කඩෙන් උදේට කන්න ෂෝට්ඊට්ස් ගන්න අවුරුදු 55ක පොරලු mission එක මෙහෙයවලා තියෙන්නේ. තංගල්ලේ උසාවිය ළඟදි ගහන්නලු plan කරල තියෙන්නේ. උදේට කන්න නතර කරපු නිසා බෙලිඅත්තෙදිම ගහන්න තීරණය කරන්න ඇති. මේ වගේ ගේම් වලදි shooter ලව ගන්නේ sf, commando වගේ හොදටම තියන්න පුළුවන් එවුන්. අනිත් එක shooter ලවයි plan කරන අනිත් උනුයි අතර සම්බන්ධයක් නැති වෙන විදිහට. අනිත් සීන් එක තමයි මැරැණ 05 දෙනා එන්නෙ කුරැදුගහහැතැප්ම entrance එකෙන්. තියපු උන් ඇවිල්ලා තියෙන්නේ හක්මන පැත්තෙ ඉදන් ඉමදූව entrance එකෙන්ලු. එතකොට හයිවේ එකෙත් හරියට දැනගෙන එලවලා ඇවිත් නෙ. එක shooter කෙනෙක් වාහනේට driver ට ගහන ගමන් අනිත් shooter බහින උන්ට එලවලා ගහල තියෙන්නේ. වෙපන් පාස් කරන්න Shooter ලව පාස් කරන්න බයික් එකකුයි වෑන් එකකුත් මෙහෙයවපු පොරගෙ ගෙදර තිබිල හම්බවෙලා. බලපල්ලා කරල තියෙන වියදම අහුවෙන බව දැන දැනම පාවිච්චි කරන්නෙ ජීප් එකක්. මේ විදිහටම plan කරපු එකක් තමයි මධූෂ් අංගොඩ ලොක්කා, ලඩියලා එකතු වෙලා කළුතර එතනමඩලෙදි සමයං ගියපු බන්ධනාගාර බස් එකට ගහපු එක. එතනත් 07ක් මැරැණ මතක විදියට.